SkullCrusher

Member
Nov 3, 2017
242
29
0
Call - 071072879*
පක්ෂය අළු මතින් නැගිටල 88 න්,2018 ට පියනගද්දි ,අපේ පන්තියෙ ම කටු කන බල්ලො 88 දි පිච්චුනු ට්රාන්ස්ෆොමරෙ ගැන,නැති උනු අයිඩෙන්ටි කාඩ් ගැන කතා කරනව.
ජේවීපී එකෙන් මරපු ග්‍රාමසේකලා, සමෘධි නිළදාරීන්, ප්‍රින්සිපල්ලා ඇතුලු එකී නොකී රාජ්‍ය සේවකයෝ ගැන අමතකද?
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සමාජවාදී පොන්සියෙක් අම්ම මතක් කරල රෙපක් කපාගෙන ගිහිල්ල. කියන්න තියෙන දේ කෙලින්ම කියන්න කොන්ද පණ නැති අඩුකුලේ සමාජවාදී පොන්න හැත්ත.
    කිව්වොත් නම් ජෙප්පො අනික් උන්ට වඩා වෙනස්ලු. උගත්ලු බුද්ධිමත් ලු විනයක් තියෙනවලු

    :lol::lol: same here. address eka ewwanan mona hari karala denna tibba.

    88/89 12-27-2017 10:14 PM ammata hukapan wesige putha .ponna balla
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    jeppo chandeta pissu watila. hamathanama pisso wage poster alawanawa, facebook eke gama illala andanawa, elakiri eke thread daanawa etc.

    dinanna ba ban. :lol:
     
    • Like
    Reactions: laknath123

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    88/89 කාලේ ජවීපෙ කොල්ලො,කෙල්ලො 80000 ක් විතර මැරුව.ටයර් සෑයවල්වල ,වෙඩි තියල ගඟට දාල,දස වධ දීල මැරුව.ගිං ගඟේ මීනී පාවෙල එද්දි අපි දිව්ව ඒව බලන්න,අඳුනන අය ද කියල.බලන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ.කබරු කාල.ඒ මිනී ගොඩට ගන්නත් මිනිසුන්ට තහනම් වෙල තිබුනෙ.සමහරු මරල තිබුනෙ ඔළුවට පරාල ඇණ ගහල,පෑන් කණ් වලට ගහල.පවුලෙ එක සාමාජිකයෙක් ජවිපෙ කියල සැක කරල පවුලෙ තරුණ සියලු දෙනා මැරුව.
    ඒ තරුණයො මැරුනෙ උන් ට සැප ගන්න ගිහින් නෙමෙයි.අනාගතය වෙනුවෙන්.ඒව වැඩක් නෑ කියමුකො!ජවිපෙ ඔවුන්ට ඔවුන්ගෙ හොඳම සහෝදරයන් අති විශාල පිරිසක් අහිමි වෙලා තියෙද්දිත්,පක්ෂය අළු මතින් නැගිටල 88 න්,2018 ට පියනගද්දි ,අපේ පන්තියෙ ම කටු කන බල්ලො 88 දි පිච්චුනු ට්රාන්ස්ෆොමරෙ ගැන,නැති උනු අයිඩෙන්ටි කාඩ් ගැන කතා කරනව.
    ට්‍රාන්ස්ෆෝමර්,අයිඩෙන්ටි කාඩ් විතරද...?:lol:දන්නැති හින්ද අහන්නෙ......
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මේ රටේ කෙහෙම්මල් ජාති වදයක් නැහැ දැන් මිනිස්සු ළඟ දෙමළ මිනිහෙක් දක්කම් පාරේ කෙල ගහන්නේ නැහැ දෙමළෙක් කියල කව්රුත් එත් USA වගේ රට වල තාම තිනවා එක.

    ප්‍රභාකරන හරි කියනවා නම් උ ජාති වාදී පර දෙමළෙක් උන් ඉන්න ඕන තමිල් නඩුවේ
    මේ රටේ වෙනම ජාතිය නිසා නීති ඕන කියන උන් ඉන්නවා නම් උන්ව තමිල්නාඩුවට එලවන්න ඕන
    එත් වැඩේ තින්නේ unp එකට කඩේ යන උන් මහින්දට වඩා ප්‍රභාකරන් හොදයි තව උට SIR මහත්තයා කියල කියපු බල්ලොන්ට කතිර ගහන එක 2002 දී කොටින්ට විකුනපු හැටි උන්ට මතක නැහැ
    ජාති වාදේ ඕන UNP එකට දිනන්න 100% දෙමල මුස්ලිම් චන්ද උන්ට අපු නිසා දිනුවේ තව යාපනේ ඉතිරි වෙච්ච කොටි ටිකක් ඉන්නවා උන්ට ඕන ජාති වාදේ උන්ගේ වැඩේ දේශපාලනේ කර ගන්න වෙනම ජාතිවාදී නීති හදන්න.
    සිංහල ගොබ්බයෝන්ට මුකුත් ඕන නැහැ FREE WIFI දෙනවා කිව්වම ඇඳෙන හරක් ඉන්නේ.
    සිංහලය(අපි) හරි මෝඩයි ඕයි...:lol::lol:සීනි බෝලයක් දුන්නත් රැවටෙනව:P
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    88/89 කාලේ ජවීපෙ කොල්ලො,කෙල්ලො 80000 ක් විතර මැරුව.ටයර් සෑයවල්වල ,වෙඩි තියල ගඟට දාල,දස වධ දීල මැරුව.ගිං ගඟේ මීනී පාවෙල එද්දි අපි දිව්ව ඒව බලන්න,අඳුනන අය ද කියල.බලන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ.කබරු කාල.ඒ මිනී ගොඩට ගන්නත් මිනිසුන්ට තහනම් වෙල තිබුනෙ.සමහරු මරල තිබුනෙ ඔළුවට පරාල ඇණ ගහල,පෑන් කණ් වලට ගහල.පවුලෙ එක සාමාජිකයෙක් ජවිපෙ කියල සැක කරල පවුලෙ තරුණ සියලු දෙනා මැරුව.
    ඒ තරුණයො මැරුනෙ උන් ට සැප ගන්න ගිහින් නෙමෙයි.අනාගතය වෙනුවෙන්.ඒව වැඩක් නෑ කියමුකො!ජවිපෙ ඔවුන්ට ඔවුන්ගෙ හොඳම සහෝදරයන් අති විශාල පිරිසක් අහිමි වෙලා තියෙද්දිත්,පක්ෂය අළු මතින් නැගිටල 88 න්,2018 ට පියනගද්දි ,අපේ පන්තියෙ ම කටු කන බල්ලො 88 දි පිච්චුනු ට්රාන්ස්ෆොමරෙ ගැන,නැති උනු අයිඩෙන්ටි කාඩ් ගැන කතා කරනව.
    bump
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    බලේ ආවම රටේම තියන දේපල/සල්ලි ටික සන්තක කරගෙන ඒක දෙකට බෙදලා එක කොටසක් රටේ ජනතාවට ආපහු සමානව බෙදල දීල, ඉතුරු කොටසින් ආතල් ගන්න බලන් ඉන්න උන් නේද ඔය ජේවීපී කාරයො කියන්නෙ. ඊට වඩා අර ලංකාවෙ ලොකුම හොරා හොඳා.. හීන දැක දැක ඉඳපන් :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    prabakaran hoda track1ta awe naane marenakamma, jvp 1 hoda track1 inne,mahinda lokka Karunawa godadamme e wage thama,unp1th gonibillo wage adan kochchara maruwada minissunwa,ai un gana kiyan naththe,
    JVP එක හොඳ ට්‍රැක් එකට ආවේ නෑ උන්ව මරල මරල නායකයෝ නැතිවෙලා අන්තිමට කරගන්න දෙයක් නැතිවුන ඒකයි උනේ. ඒකත් හරියට කොටි මැරුණට පස්සේ දෙමල සන්ධානේ දේශපාලනේ කරනවා වගේ තමා. එකපාරක් කරපු වැරද්දට සමාව දීල ආය දෙවනි පාරටත් ඒකම කරා නෙ මුන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මේ රටේ කෙහෙම්මල් ජාති වදයක් නැහැ දැන් මිනිස්සු ළඟ දෙමළ මිනිහෙක් දක්කම් පාරේ කෙල ගහන්නේ නැහැ දෙමළෙක් කියල කව්රුත් එත් USA වගේ රට වල තාම තිනවා එක.

    ප්‍රභාකරන හරි කියනවා නම් උ ජාති වාදී පර දෙමළෙක් උන් ඉන්න ඕන තමිල් නඩුවේ
    මේ රටේ වෙනම ජාතිය නිසා නීති ඕන කියන උන් ඉන්නවා නම් උන්ව තමිල්නාඩුවට එලවන්න ඕන
    එත් වැඩේ තින්නේ unp එකට කඩේ යන උන් මහින්දට වඩා ප්‍රභාකරන් හොදයි තව උට SIR මහත්තයා කියල කියපු බල්ලොන්ට කතිර ගහන එක 2002 දී කොටින්ට විකුනපු හැටි උන්ට මතක නැහැ
    ජාති වාදේ ඕන UNP එකට දිනන්න 100% දෙමල මුස්ලිම් චන්ද උන්ට අපු නිසා දිනුවේ තව යාපනේ ඉතිරි වෙච්ච කොටි ටිකක් ඉන්නවා උන්ට ඕන ජාති වාදේ උන්ගේ වැඩේ දේශපාලනේ කර ගන්න වෙනම ජාතිවාදී නීති හදන්න.
    සිංහල ගොබ්බයෝන්ට මුකුත් ඕන නැහැ FREE WIFI දෙනවා කිව්වම ඇඳෙන හරක් ඉන්නේ.

    pattapal aththa yako :angry::angry::angry: Sinhala ewun bahutharayak amu kalakanni, katha karala wadak naha ape moda we#*ge puthala gana
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    එකෙක් පස්සෙන් යද්දී හමුදාවෙන් අවරුදු 7 ක පොඩි එකෙක් අරු දිව්වේ කොහෙද කියල ඇඟිල්ල දික් කරලා පෙන්නපු තරහට අම්මවත් මරල පොඩි එකාගේ බෙල්ල කපල අම්මගේ ඇඟ උඩින් තියල පාරේ තියපු බල්ලෝ ටිකක් jvp කියන්නේ
    විජේවීර කියන්න පොන්නය රට විනාස කරා ඊට පස්සේ කොටි උන් දෙගොල්ලෝ තමයි මේ රටට වැඩිම වින්සයක් කරේ
    ps දැන් මෙතන 40 50 වෙන uncle ල ඇවිත් කියන්න එපා ඒ කාලේ ගැන උබල දන්නේ නැහැ ටෝක් . :rofl: පත්තරෙන් කට කතා වලින් ඒ කලේ මිනිස්සු රටේ වෙන දේ දන ගත්තේ communication මිට වඩා ගොඩක් අඩු නිසා එක නිසා මහදැන ටොක් අදාල නැත

    88/89 kiyanne Aurudu dekka witarai eth ubalata terune needda JR sahaein pasu wa balaye hitiya unge balaya wedi karaganna... ungema unta rate palanya baradenna (Appagen Puthata) un gahana game eka Paksha Pata mokak unath Un gahana Game eka tama eka... Un dawasaka me rata dala yai... eth ape gamwala minissu unge weradi walin hemadama guk widinna onada ? Anna eka tama Aragalaya ... .... 88/89 neti une rate anagatee... ewage rata gena hitana mole tiyana minissu hitiyanam me rata ada me vidihata ne...
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    JVP එක හොඳ ට්‍රැක් එකට ආවේ නෑ උන්ව මරල මරල නායකයෝ නැතිවෙලා අන්තිමට කරගන්න දෙයක් නැතිවුන ඒකයි උනේ. ඒකත් හරියට කොටි මැරුණට පස්සේ දෙමල සන්ධානේ දේශපාලනේ කරනවා වගේ තමා. එකපාරක් කරපු වැරද්දට සමාව දීල ආය දෙවනි පාරටත් ඒකම කරා නෙ මුන්.

    LTTE ekai JVP ekai patalawanna epa.. LTTE eka kale bedumwadi aragalayak.. eka bedumwadayak Demala-Sinhalaya kiyala rata beda wenkara genimak.... Nmuth JVP eka kale panti aragalayak JAMAJAWADAYA mulkaragena etana Damila/ SInhala Hemoma ekata weda kala.. E kale palakaya JR ta ona une uge balaya- Tamange Pakshaya tiya ganna eka nisa ratak gena nohita weda kirima.. eka tama 88/89 tama JVP mardanaya karala LTTE eka Poshanya wena widihata weda kalee... (INDU lanka GIvisuma)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    LTTE ekai JVP ekai patalawanna epa.. LTTE eka kale bedumwadi aragalayak.. eka bedumwadayak Demala-Sinhalaya kiyala rata beda wenkara genimak.... Nmuth JVP eka kale panti aragalayak JAMAJAWADAYA mulkaragena etana Damila/ SInhala Hemoma ekata weda kala.. E kale palakaya JR ta ona une uge balaya- Tamange Pakshaya tiya ganna eka nisa ratak gena nohita weda kirima.. eka tama 88/89 tama JVP mardanaya karala LTTE eka Poshanya wena widihata weda kalee... (INDU lanka GIvisuma)
    අරගලය මොකක් උනත් තුවක්කු වලින් බලහත්කාරෙන් ත්‍රස්තවාදයෙන් බලේ අල්ලන්න හැදුව නං තමන්ගේ අරමුණු ඉටුකරගන්න හැදුවනං වැරදියි :no: මොකෝ ඒ කාලේ ලංකාවේ ඒකාධිපතියෙක් හිටියේ නෑ නෙ ලංකාවේ ලස්සනට මිනිස්සු චන්දෙ දීල පත්කරගත්ත ආණ්ඩුවක් තිබුනෙ. රටේ බහුතර මිනිස්සු චන්දෙ දීල පත්කරපු ආණ්ඩුවට විරුද්ද වෙන්න තියෙන අයිතිය මොකද්ද මේ සීයට පහක්වත් චන්ද නැති ත්‍රීවිල් පක්ෂෙකට. ඔන්න විරුද්ධ පක්ෂේ වගේ නං කමකුත් නෑ.

    රටේ මිනිස්සුන්ට අනවශ්‍ය අරගලයක් බලෙන් කරන්න ගියේ. ඒවා නිකන් සාධාරණීයකරණය කරන්න හදන එපා අද ලංකාවට කෙලවෙලා තියෙන්නේ ඕකුනුත් LTTE එකයි හදපු ප්‍රශ්න හින්ද තමා නැත්තන් හැට හැත්තෑ ගණන් වල ලංකාව හොඳ තැනක හිටියා. LTTE එක වගේ අවුරුදු විස්ස තිහක් ඇදෙන්න නොදී ඉක්මනට ඕක ඉවර කරපු ශ්‍රී ලංකා UNP ආණ්ඩු දේකටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ හරිනං.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,497
    98,447
    113
    මෙන්න ජෙප්පෙක් දාල ඌ ඉපදුන හැටි.

    88/89 12-27-2017 10:16 PM ube ammata hikuweth jvp karawo polindala paradige balliyekta wage. ahapannko gedara inna naki ponnayagen
     
    • Like
    Reactions: pga

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හෙළයෙක්;22668242 said:
    මෙන්න ජෙප්පෙක් දාල ඌ ඉපදුන හැටි.

    88/89 12-27-2017 10:16 PM ube ammata hikuweth jvp karawo polindala paradige balliyekta wage. ahapannko gedara inna naki ponnayagen

    ජවිපෙ පොන්... නෑ සහෝදරයෙක් තමන් ඉපදුණු ආකාරය මාගේ CP එකේ සඳහන් කර තිබුණේ මෙසේය. බලන්න ඔහු ඉපිද ඇත්තේ කෙතරම් පුදුම සහගත ආකාරයකටද කියා :)

    "ape ammata hikuweth jvp sahodarawaru polindala paradige balliyekta wage. mama ahuweth gedara inna naki ponnayagen"

    මෙවන් ශ්‍රේෂ්ඨයන්ට ගම දීමට නොසිතෙන්නේ අපේ ඇති පව්කාරකමට මිසක් වෙන කුමන නම් හේතුවකටද? :(
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ID card tikai, Transformers tikatai kelawapu eka witharak newei okun kale. Awurudu 3 withara rate economy 1 sampoornayenma kelola demma. Ekale minissunta ra ta gewal wala light danna ba, Wedata yanna Bus,Trains na,School na. Thundu kellen kadawal wahanawa. Maha karuma kalayak.

    Okun kiyana ewa den ballekwath ganan ganne na. Me sere chanden okun 4 weni thenata wetenawa
    :lol:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,134
    29,798
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Jvp ෆොන්නයෝ අහිංසකයෝ මරලා, ජාතික සම්පත් විනාශකරලා රට පෙරලන්න හැදුවා........ ආණ්ඩුවෙන්, උන් හදපු වඩපු අම්මලට ඉදලා ඉකෙව්වා, ගෙදරක දෑකැත්තයි මිටියයි තියෙන පොතක් තිබුනත් සොට් එක දුන්නා....... සිංහලද දෙමළද වැඩක් නෑ, රටට හානියක් වෙනවනම් කිම් කාරය වගේ පරම්පරාවටම උකවන්න ඕන........ වැඩිය ඕන නෑ.... පුච්චපු ctb බස් ගාන බලපං...... :baffled:මගෙත් නෑවෙන ෆොන්නයෙක් ලීඩ් කරා....... අන්තිමට හොරෙන්ම බාරවෙලා රට පැනගත්තා......... පුදුමේ කියන්නේ රටපෙරලල සමාජවාදේ වපුරපු එකා සිටිසනුත් මාරුකරන් සුද්දට රගනවා:P:rofl: