8ft colombo

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    උඩ තත්තු හුත්න්ගේ පුත්තු නම් සාපයක් බං..

    අනී අපි සේෆ් කියල ඉඳලා, පල්ලෙහා ඉඳා වහලෙ ගාවටම වතුර ආවම කියනව අනේ අපිට හෙලිකොප්ටර් එකක් එවන්නකෝ කියලා,
    Tube දාලා තල්ලු කරන්න තියෙන්නේ බේරගන්න එන්න කිව්වම.
     
    • Like
    Reactions: War Fighter

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    Osram ekakinda read karanne?henata flucate wenawane

    ඩිජිටල් එකක්. බොත්තමක් එබුවහම කෆ් එක පිම්බිලා, හැකිලිලා යන්නේ නිකන්ම. නිල්, සුදු පාට.

    Town eka yata wela naly bn. Asiri Lab eka thiyenne town eke neh

    ඔව්. Thanks.
    ------ Post added on Nov 30, 2025 at 11:32 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    ඩිජිටල් එකක්. බොත්තමක් එබුවහම කෆ් එක පිම්බිලා, හැකිලිලා යන්නේ නිකන්ම. නිල්, සුදු පාට.
    Brand eka mokadda.osram?
     
    nidarsha91

    Well-known member
  • ඒත්, අයින් වෙන්නෙ නැති httpla ඉන්නවා
    උඩ තට්ටුවලට වෙලා... :dull: :dull:
    නෑ මචන්. හුඟාක්ම වයසක අය යන්නෙ නෑ. ඒ හින්ද ඒ අයව දාල යන බැරුව අනිත් අය ඒ අයගෙ ආරක්ෂාවට ඉන්නවා. අද නාත්තන්ඩියෙ ඉඳල මාරවිල එක්කගෙන ආව වයසක සීය කෙනෙක් මැරෙන්න යනවලු ගෙදර යන්න. වතුර දැන් නැහැලු. බැහැලලු. කිව්වට අහන්නෙම නෑලු. පස්සෙ එක්කන් ගිහින් පෙන්නල ආහ් මෙන්න බලාගන්න තාම වතුර කියල. හැබැයි හෙටත් උදේට එලිය වැටුන ගමන් දුවන්න හදනවා. පව් බන් වයසක මනුස්සයො ජීවිතේම මහන්සි වෙලා හදපු ගේවල් කියල බේරන්න අමාරුයි. ඒ එක්ක ඉන්න අනිත් උනුත් පව්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Tube දාලා තල්ලු කරන්න තියෙන්නේ බේරගන්න එන්න කිව්වම.
    ඇයි බං මෙච්චර කියද්දීත් අයින් වෙයං කියලා, ගෙදරට වෙලා බකන් නිලන් ඉන්නව... ගෙදරට වතුර දාන්නේ නෑ වගේ වතුර ආවොත් මුන් ඉන්න හිංදා,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    ඇයි බං මෙච්චර කියද්දීත් අයින් වෙයං කියලා, ගෙදරට වෙලා බකන් නිලන් ඉන්නව... ගෙදරට වතුර දාන්නේ නෑ වගේ වතුර ආවොත් මුන් ඉන්න හිංදා,
    Support centre වල ඉන්න උන් මරු කතා දාලා තිබ්බේ. උන් ටිකක් කතා කරලා power bank ඉල්ලනව කියලා එහෙම.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,034
    113
    නෑ මචන්. හුඟාක්ම වයසක අය යන්නෙ නෑ. ඒ හින්ද ඒ අයව දාල යන බැරුව අනිත් අය ඒ අයගෙ ආරක්ෂාවට ඉන්නවා. අද නාත්තන්ඩියෙ ඉඳල මාරවිල එක්කගෙන ආව වයසක සීය කෙනෙක් මැරෙන්න යනවලු ගෙදර යන්න. වතුර දැන් නැහැලු. බැහැලලු. කිව්වට අහන්නෙම නෑලු. පස්සෙ එක්කන් ගිහින් පෙන්නල ආහ් මෙන්න බලාගන්න තාම වතුර කියල. හැබැයි හෙටත් උදේට එලිය වැටුන ගමන් දුවන්න හදනවා. පව් බන් වයසක මනුස්සයො ජීවිතේම මහන්සි වෙලා හදපු ගේවල් කියල බේරන්න අමාරුයි. ඒ එක්ක ඉන්න අනිත් උනුත් පව්

    මෙන්න මෙ ඩ්යල් බන්
    තත්පර 40න් වගෙ ඉන්නො සුපිරි බුලට් එකක්
     
    • Like
    Reactions: nidarsha91