8TB hard drives have arrived

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,350
    15,988
    113
    seagate-enterprise-hard-drive.jpg

    Seagate has started shipping the first-ever 8TB desktop hard disk, doubling the 4TB capacities that seemed huge just a couple of years ago. If it's any consolation, though, this machinery isn't ready to go inside your hot gaming PC. Right now, all those terabytes are destined for data centers where capacity trumps every other concern; Seagate isn't mentioning prices, but enterprise-class storage is rarely cheap. You may want to set aside some money all the same. These extra-roomy drives have a tendency to filter down to the mainstream pretty quickly, so you may soon have more free disk space than you know what to do with... at least, for a little while.

    SOURCE: Seagate/Engadget​
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එළ නමුත් ටිකක් dangerous ,hard disk එක ගියොත් ඔක්කොම ටික වතුරේ ඒක නිසා 500GB වගේ ගත්තම හරි ඕන වෙලාවට. අනික hard එකක් තියෙන්නේ නෑ අවුරුදු 3 කට පස්සේ වැඩිම තියෙන්නේ 5 යි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,988
    113
    එළ නමුත් ටිකක් dangerous ,hard disk එක ගියොත් ඔක්කොම ටික වතුරේ ඒක නිසා 500GB වගේ ගත්තම හරි ඕන වෙලාවට. අනික hard එකක් තියෙන්නේ නෑ අවුරුදු 3 කට පස්සේ වැඩිම තියෙන්නේ 5 යි.

    E kiyanne ban ona brand ekak awurudu 5 da thiyenne..:confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    E kiyanne ban ona brand ekak awurudu 5 da thiyenne..:confused:

    :yes::yes::yes:
    උපරිම තියෙන්නේ අවුරුදු 5 , සමහර විට ඊට කලිනුත් කැඩෙනවා,ඒකයි මම කිව්වේ 8TB ගන්නවට වඩා හොදයි 500GB hard 4 ,5 ක් අරගත්තා නම් ඕන වෙලාවට, එතකොට එකක් කැඩුනත් ලොකු අලාභයක් නෑ.

    backblaze-drive-life-three-phases.jpg
     
    • Like
    Reactions: deanXX

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තව එකක් කියන්න ඕනේ, ඔතන කාලය සලකලා තියෙන්නේ නිතරම use කරනවා කියලා සලකලයි, උබ PC එක වැඩියේ use කරන්නේ නැත්නම් hard එක තව කාලයක් තියාගන්න පුලුවන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,988
    113
    :yes::yes::yes:
    උපරිම තියෙන්නේ අවුරුදු 5 , සමහර විට ඊට කලිනුත් කැඩෙනවා,ඒකයි මම කිව්වේ 8TB ගන්නවට වඩා හොදයි 500GB hard 4 ,5 ක් අරගත්තා නම් ඕන වෙලාවට, එතකොට එකක් කැඩුනත් ලොකු අලාභයක් නෑ.

    backblaze-drive-life-three-phases.jpg

    තව එකක් කියන්න ඕනේ, ඔතන කාලය සලකලා තියෙන්නේ නිතරම use කරනවා කියලා සලකලයි, උබ PC එක වැඩියේ use කරන්නේ නැත්නම් hard එක තව කාලයක් තියාගන්න පුලුවන්.

    thanks ban++++++:)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    එළ නමුත් ටිකක් dangerous ,hard disk එක ගියොත් ඔක්කොම ටික වතුරේ ඒක නිසා 500GB වගේ ගත්තම හරි ඕන වෙලාවට. අනික hard එකක් තියෙන්නේ නෑ අවුරුදු 3 කට පස්සේ වැඩිම තියෙන්නේ 5 යි.

    mage PC ekata gahapu mulma 80GB eka thaama gahala thiyenawa :P awrudu 4k wage wenawa thaamanam yahathin innawa :rofl: hamadissema wage use wenawath ekka :confused: