'9' ඉලක්කමේ අසිරිය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    '9' ඉලක්කමේ අසිරිය

    [FONT=&quot]වර්තමාන පෘථිවිය ආලෝකමත් කරමින් ලෝක ප්‍රජාවගේ බොහෝ අවශ්‍යතා සපුරන ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය (A.C[FONT=&quot])[/FONT] [FONT=&quot]ලොවට හදුන්වාදුන් සහ විදුලිය බෙදාහැරීම විද්‍යුත් චුම්භක මෝටරය ඇතුළු නව නිපැයුම් 130 කට වැඩි ප්‍රමාණයක් සදහා රටවල් 20 ක පමණ පේටන්ට් බලපත්‍ර ලබාගත් ලොව ප්‍රධානතම විද්‍යාඥයකු සහ නිපයුම්කරුවකු වූ [/FONT]Nikola Tesla [FONT=&quot] 9 ඉලක්කම පිළිබද මෙසේ ප්‍රකාශ කර තිබේ. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]"ඔබ අංක 3,6, හා 9 ඉලක්කම් වල ඓශ්චර්ය දන්නේ නම් විශ්වයේ දොරගුළු විවෘත කිරීමේ යතුර ඔබ සතුය"
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]මේ පිළිබදව බොහෝ වාර්තා ඔබට අන්තර්ජාලයෙන් නැරඹිය හැකි අතර ඒවායෙන් ස්වල්පයක් වූ '[FONT=&quot]9[/FONT]' [FONT=&quot]ඉලක්කමේ අසිරිය [/FONT][FONT=&quot]නම්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]වෘත්තයක කෝණය 3600 ක් වන අතර 360 ඉලක්කම්වල එකතුව (3[FONT=&quot]+[/FONT][FONT=&quot]6[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]0=) 9 වේ. වෘත්තය කොටස දෙකකට බෙදූ විට අර්ධ වෘත්තයේ කෝණීක අගය 1800 වේ. එනම්[/FONT][FONT=&quot]ඉලක්කම්වල [/FONT][FONT=&quot]ඓක්‍යය (1[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]8+0) 9 වේ. වෘත්තය කොටස් 4 ක ට වෙන් කළ විට කොටසක කෝණය 450 කි. එනම් (4[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]5) 9 ද කොටස් 8 කට වෙන් කළ විටද කොටසක කෝණය 22.50 එනම් (2[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]5) 9 වේ. මෙලෙස වෘත්තය කොතරම් වූ ප්‍රමාණයක කුඩා කොටස්වලට වෙන් කළ ද කොටසක කෝණීක අගයේ ඉලක්කම් ඓක්‍යය 9 වේ.[/FONT][/FONT]


    [FONT=&quot]ත්‍රිකෝණයක කෝණවල ඓක්‍යය 1800 කි 1[FONT=&quot],8,0, ඉලක්කම්වල ඓක්‍යය 9 වේ. චතුරස්‍රයක[/FONT][FONT=&quot]කෝණවල ඓක්‍යය[/FONT][FONT=&quot] 3600 හි ඉලක්කම්වල ඓක්‍යය (3+6+0) 9, පන්චාශ්‍රයක [/FONT][FONT=&quot]කෝණවල ඓක්‍යය 5400 හි (5+4+0) නැවතත් 9 ය වේ. ෂඩාශ්‍රයක 7200 ඓක්‍යය (7+2+0 ) 9 වේ. මෙලෙස ජ්‍යාමිතික රූප සියල්ලෙහිම පාහේ මුළු කෝණ අගයෙහි ඉලක්කම්වල එකතුව 9යම වේ.[/FONT][/FONT]

    [FONT=&quot]අංක 9ය හැර 0 සිට 8 දක්වාවූ සියලු ඉලක්කම්වල ඓක්‍යය 9ය වේ. (0+1+2+3+4+5+6+7+8 = 36 --- 3+6 = 9)[/FONT]

    [FONT=&quot]9 ඉලක්කම හා තවත් තනි ඉලක්කමක් එකතුවූ විට ලැබෙන එකතුවේ ඉලක්කම් දෙක එකට එකතු කළ විට නැවත දෙවන ඉලක්කම ලබාදීමද 9 ඉලක්කමට ඇති විශේෂත්වයකි.[/FONT]
    [FONT=&quot] 9 +4 = 13 ----- 1 + 3 = 4 [/FONT]
    [FONT=&quot] 9 + 7 = 16 ------ 1 + 6 = 7 [/FONT]

    [FONT=&quot]මුහුදු බෙල්ලන්ගේ සිප්පි ආවරණය වැඩිමේ රටාව නිරුපණය කරන මෙන්ම සුරියකාන්ත මල මධ්‍යයේ වැඩිමේ රටාව artichoke[FONT=&quot] සහ බොහෝ මල් වර්ග වල පෙති, ගස්වල අතු ලියලා වැඩිමේ රටාව, නාරටියෙන් කොළ ලියලා වැඩිමේ රටාව ([/FONT]phyllotaxis[FONT=&quot])[/FONT] [FONT=&quot]යනාදිය නිරුපණය කිරීම පිලිබද ප්‍රසිද්ධියක් උසුලන Fibonacci සංඛ්‍යා කුලකයටද ‘9’සම්බන්ධතාවයක් දක්වයි. එනම් [/FONT]Fibonacci [FONT=&quot]සංඛ්‍යා කුලකයක් වූ 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, ..............හි 12 වන ඉලක්කම 144 වේ. මෙය මෙම කුලකයේ ප්‍රථම වර්ග ඉලක්කම හෙවත් 122 = 144 වන අතර එහි ඉලක්කම් එකතුවද (1+4+4) 9 යයි.[/FONT][/FONT]


    [FONT=&quot]වෘත්තයක් තුළ ත්‍රිකෝණ, චතුරශ්‍ර, පන්චාශ්‍ර, ෂඩාශ්‍ර ... යනාදී ජ්‍යාමිතික රූප නිර්මාණය කළ හැකිය. අවම පාද ප්‍රමාණයෙන් පටන්ගෙන අසීමිතවූ පාද ප්‍රමාණයක් සහිත ජ්‍යාමිතික රූප නිර්මාණයෙදි මුළු කෝණවල එකතුවෙහි ඉලක්කම් ඓක්‍යය 9 විම යනු ජ්‍යාමිතික රූප කොතරම් ප්‍රසාරණය වුවද වටිනාකම 9 වෙනස් නොවන බවයි. තවද වෘත්තය දෙකට කොටස් කිරිමේ සිට අසීමිත ලෙස කොටස් කිරීමෙන් අතුරුදහන් වීම දක්වා කොටස් වුවද කොටසක කෝණික අගයේ ඉලක්කම් එකතුව 9 යම වීම යනු ජ්‍යාමිතික රූප කොතරම් සංකෝචනය වුවද වටිනාකම 9 වෙනස් නොවන බවයි. එනම් [FONT=&quot]ජ්‍යාමිතික රූප කොතරම් ප්‍රසාරණය [/FONT][FONT=&quot](ඇතිවීම) සිදු[/FONT][FONT=&quot]වුවද [/FONT][FONT=&quot]සංකෝචනය (නැතිවීම) සිදුවුවද වටිනාකම 9 වෙනස් නොවන බව සදහන් වේ.
    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]H. ලංකේශ්වර[/FONT]

    [/FONT][/FONT]
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අපේ රටේ පරණ අදහසක් තියෙනවා නේද 9 නපුරුයි කියල, එහෙම කියන්නේත් ඔය වගේ විශේෂ අංකයක් නිසා වෙන්න ඇති නේද? :)