මනුස්සකම නෑ නේ ඒකයි...සල්ලි පොකට් එකට ආවා නම් හරි ඒකයි එයාලගේ මතේ..සො කව් රු මැරුනත් කමක් නෑ.....එයාලට ..ලොකයම එයාලගෙ පාලනයට ගන්න යන්නේ..![]()
අනේ පලයන්. උඹලගේ මනුස්සකම තියනවනේ. මූ මෙතන සුදු හුණු ගාන්නේ කාටද ? ඇයි කියන එක බලන්න ඕන.
සුනාමියෙන් අපේ රටේ මෙච්චර මිනිස්සු නැතිවුනා, බස් බෝම්බ, ක්ලේමෝ අනං මනං නිසා සෑහෙන ජීවිත ප්රමාණයක් එක තැන නැති වෙලා තියනවා. මූ එක වචනයක් කතා කරලා තියනවද ඒ ගැන ?. කොහෙවත් ඉන්න අරාබි පප්පලා සුද්ධ කර කර දවසට පස් පාරක් උඩ බිම බල බල ඉන්න මේ වගේ ඔටු පැටවු මොකට මේ රටේ ඉපදුනාද මන්දා






