9/11 ප්‍රහාරයේ ඇත්ත කතාව කුමක්‌ද?

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    මුං වගේ හොරු රැලක් ! මේ වගේ බොරු කියන හොරු!
    මුං පෙන්නන්න හදන්නෙ world trade center ටවර්ස් දෙක ඩිමොලිශ් කලා කියලා.
    එතකොට අපි ඔක්කොම දැකපු ප්ලේන්? ඒවා බිල්ඩින් දෙකේ හැප්පෙනවා අපි ඔක්කොම දැක්කනේ? ඒවත් බොරුද? බොරු කියන්නෙ එපා , මිනිස්සු රවට්ටලා, ඒ මැරිච්ච මිනිස්ස්සුන්ට අපහාස කරන්න එපා. බලන්න මේ විඩියෝ එක. මේකේ තියෙනවා ප්ලේන් දෙකම හැප්පෙන සීන්ස් දෙක.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇත්ත දැන් ඔවුට් වෙලා තියන්නේ යාලුවා....දැන් ඔක්කොටම දන්නව මොකක්ද ඇත්ත කියලා නිකන් බොරුවට වීඩීයොස් පෝස්ට් දාලා වැඩක් නෑ....
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඇත්ත දැන් ඔවුට් වෙලා තියන්නේ යාලුවා....දැන් ඔක්කොටම දන්නව මොකක්ද ඇත්ත කියලා නිකන් බොරුවට වීඩීයොස් පෝස්ට් දාලා වැඩක් නෑ....
    අනේ උඹල පවු බං, මටත් ඔහොම කාලයක් තිබුනා, ඒත් වාසනාවට මම ඔය ආගමෙන් අයින් වුනා. කොච්චර බොරු කිව්වත් වෙඩක් නෑ යාලුවා, ඔක්කොම මිනිස්සු මෝඩයෝ නෙමෙයි, ඒ ගොල්ලෝ පිලිගන්නේ ෆැක්ට්ස් මිසක් බොරු හීන නෙවෙයි. සොරි තමයි, තව පාරක් බොරුව පොලිශ් කරල දාල බලන්න.:lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අනේ උඹල පවු බං, මටත් ඔහොම කාලයක් තිබුනා, ඒත් වාසනාවට මම ඔය ආගමෙන් අයින් වුනා. කොච්චර බොරු කිව්වත් වෙඩක් නෑ යාලුවා, ඔක්කොම මිනිස්සු මෝඩයෝ නෙමෙයි, ඒ ගොල්ලෝ පිලිගන්නේ ෆැක්ට්ස් මිසක් බොරු හීන නෙවෙයි. සොරි තමයි, තව පාරක් බොරුව පොලිශ් කරල දාල බලන්න.:lol:

    ඕ ඇත්තද ඔය ආගමෙන් අයින් වුනාද.?දැන් ඒනම් මොන ආගමේද දන්නේ නෑ....:rolleyes:ඉස්සහරාට හොද හොද පොලි‍‍ශ් තියනවා බලන්නකො...:lol::lol::lol:
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    අනේ උඹල පවු බං, මටත් ඔහොම කාලයක් තිබුනා, ඒත් වාසනාවට මම ඔය ආගමෙන් අයින් වුනා. කොච්චර බොරු කිව්වත් වෙඩක් නෑ යාලුවා, ඔක්කොම මිනිස්සු මෝඩයෝ නෙමෙයි, ඒ ගොල්ලෝ පිලිගන්නේ ෆැක්ට්ස් මිසක් බොරු හීන නෙවෙයි. සොරි තමයි, තව පාරක් බොරුව පොලිශ් කරල දාල බලන්න.:lol:

    I'm really proud of you man. i don't know you but what you did is great & you simply had guts to say goodbye to that bogus cult. I'm looking forward to see the day when every moslem does what you did & once islam is dead world will be a better place to live. of course islam is not the only cause for terrorism & cannibalism but islam contributed to global terrosim than any other notorious organization or cult.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඒවත් අපි කතා කරමු මචං......උයා ඉතින් ෆොරින් ඉදලා හරි යන්නේ නෑ නේ....:no:ඉක්මනට මේ වර.......:lol:

    Umbata upset eka thiyenne ithin umbe darling Osamata kela wela thiyena hindane. ane palayan ban yanna umba wage unwa thama SL walin elawanna one. Jaathiyata adarayak nathi balla
     
    • Like
    Reactions: sudeewa

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔහොම කතාවක් මාත් අහලා තියෙනවා. ඒත් අපි ඒවා කොච්චර හරිද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන.
    ඇමරිකාව වැටෙනකම් ගොඩක් රටවල් බලන් ඉන්නවා. ඒත් කවදා හරි ඇමරිකාව වැටුනොත් එදාට තමයි ලෝකෙට සිරාවටම කෙල වෙන්නේ..
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    Meka boruwak ban. America walata middle east war ekata enter wenna oyita wada lesi methods thiyenwa. War On Terror patan ganna nam thamange rate minissunwa maranna one ne. Oya conspiracy theorists la boru kiyanne