9/11 & බබා වැන්ගා

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    9/11. ඇමෙරිකාවේ Twin Towers එකට අල්කයිඩා ගහපු එක.
    මේ තියෙන්නෙ ඒ News එක එවකට ඇමෙරිකාවේ ජනාධිපතිව සිටි George W. Bush ගේ කණේ තියෙන ආකාරය. ගොඩක් අය නම් කියන්නෙ ඕකේ තියෙන්නෙ "වැඩේ හරි බොස්" කියලා කියන්නෙ කියලා.

    බල්ගේරියාවෙ හිටපු
    Baba Vanga කියන අනාගතය කියන්න පුලුවන් Mystic කෙනෙක්
    මෙන්න මේ ටික Quote කරලා තියෙනවා,

    "Horror, horror! The American brothers will fall after being attacked by the steel birds.
    "The wolves will be howling in a bush, and innocent blood will be gushing."

    "විනාශයක්, විනාශයක්! ලෝහ පක්ෂීන් ගේ ප්‍රහාරයකින් ඇමෙරිකා සහෝදරවරු බිඳ වැටේවි.
    වෘකයෝ පඳුරක හැංගී උඩු බුරාවි, අහිංසක රුධිරය ගලා යාවි."

    මගේ යාලුවෙක් ඉන්නවා බල්ගේරියා වල මම එයාගෙන් මේ ගැහැණු කෙනා ගැන ඇහුව්වහම සිද්ධිය ඇත්ත කිව්වා.
    තාමත් එයා වෙනුවෙන් පුද පූජා මිනිස්සු පවත්වනවලු.
    මේවගෙ හරියටම ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ.
    කොහොම උනත් මේ ප්‍රහාරයෙන් 2,977 අහිංසක ජීවිත අහිමි උනා.

    150904497_356728735542427_2412762664483073961_n.jpg

    baba-vanga-1666776716.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "විනාශයක්, විනාශයක්! ලෝහ පක්ෂීන් ගේ ප්‍රහාරයකින් ඇමෙරිකා සහෝදරවරු බිඳ වැටේවි.
    වෘකයෝ පඳුරක හැංගී උඩු බුරාවි, අහිංසක රුධිරය ගලා යාවි."

    ඕක එන්කෝඩ් නොකර කෙලින්ම වෙන්න තියෙන සිද්දිය නොකි්වේ ඇයි?
    මට නම් හිතෙන්නේ තනිකරම අහබුවක්.
    වහෙන් ඔරෝ කීවහම ඕන සිද්දියකට ඇප්ලයි කරගන්න පුළුවන්.
    ඔය වගේ තමයි දැන් පේන සාස්තර කියන්නෙත්
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    "විනාශයක්, විනාශයක්! ලෝහ පක්ෂීන් ගේ ප්‍රහාරයකින් ඇමෙරිකා සහෝදරවරු බිඳ වැටේවි.
    වෘකයෝ පඳුරක හැංගී උඩු බුරාවි, අහිංසක රුධිරය ගලා යාවි."

    ඕක එන්කෝඩ් නොකර කෙලින්ම වෙන්න තියෙන සිද්දිය නොකි්වේ ඇයි?
    මට නම් හිතෙන්නේ තනිකරම අහබුවක්.
    වහෙන් ඔරෝ කීවහම ඕන සිද්දියකට ඇප්ලයි කරගන්න පුළුවන්.
    ඔය වගේ තමයි දැන් පේන සාස්තර කියන්නෙත්
    පොඩි කික් එකක් තියෙනවා නේද ඒ උනාට
    ඇත්තමට ඕවා කිව්වද නැද්ද කවුද මචන් දන්නේ කටකතා ද දන්නේ නෑනේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,509
    15,881
    113
    111
    Gotham
    batman.com
    "විනාශයක්, විනාශයක්! ලෝහ පක්ෂීන් ගේ ප්‍රහාරයකින් ඇමෙරිකා සහෝදරවරු බිඳ වැටේවි.
    වෘකයෝ පඳුරක හැංගී උඩු බුරාවි, අහිංසක රුධිරය ගලා යාවි."

    ඕක එන්කෝඩ් නොකර කෙලින්ම වෙන්න තියෙන සිද්දිය නොකි්වේ ඇයි?
    මට නම් හිතෙන්නේ තනිකරම අහබුවක්.
    වහෙන් ඔරෝ කීවහම ඕන සිද්දියකට ඇප්ලයි කරගන්න පුළුවන්.
    ඔය වගේ තමයි දැන් පේන සාස්තර කියන්නෙත්

    Me wage wennat puluwn. Okkoma waradi widihata interpret karapuwa..

    • Like
    Reactions: Micheal Corleon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    9/11. ඇමෙරිකාවේ Twin Towers එකට අල්කයිඩා ගහපු එක.
    මේ තියෙන්නෙ ඒ News එක එවකට ඇමෙරිකාවේ ජනාධිපතිව සිටි George W. Bush ගේ කණේ තියෙන ආකාරය. ගොඩක් අය නම් කියන්නෙ ඕකේ තියෙන්නෙ "වැඩේ හරි බොස්" කියලා කියන්නෙ කියලා.

    බල්ගේරියාවෙ හිටපු
    Baba Vanga කියන අනාගතය කියන්න පුලුවන් Mystic කෙනෙක්
    මෙන්න මේ ටික Quote කරලා තියෙනවා,

    "Horror, horror! The American brothers will fall after being attacked by the steel birds.
    "The wolves will be howling in a bush, and innocent blood will be gushing."

    "විනාශයක්, විනාශයක්! ලෝහ පක්ෂීන් ගේ ප්‍රහාරයකින් ඇමෙරිකා සහෝදරවරු බිඳ වැටේවි.
    වෘකයෝ පඳුරක හැංගී උඩු බුරාවි, අහිංසක රුධිරය ගලා යාවි."

    මගේ යාලුවෙක් ඉන්නවා බල්ගේරියා වල මම එයාගෙන් මේ ගැහැණු කෙනා ගැන ඇහුව්වහම සිද්ධිය ඇත්ත කිව්වා.
    තාමත් එයා වෙනුවෙන් පුද පූජා මිනිස්සු පවත්වනවලු.
    මේවගෙ හරියටම ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ.
    කොහොම උනත් මේ ප්‍රහාරයෙන් 2,977 අහිංසක ජීවිත අහිමි උනා.

    150904497_356728735542427_2412762664483073961_n.jpg

    baba-vanga-1666776716.jpg
    Oya gaani dan trending ne. kiyapuwa hari giye ne mathaka kaalekadi
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    ඉස්සර කියපුව තමයි හරි ගියේ නෙහ්
    Mehemai ban, eka eka kaaleta eka ekaa mathu wenawa. onama deyak wenna puluwan siddi 2i. ekko wenawa, nathan wenne ne. waradila hari unoth kattiya itin uwa kara uda tiyan duwanawa aai u kiyana ekak waradina kan. Oya local pottayageth scen eka ekane. Sumanadaasatath une ekane.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Mehemai ban, eka eka kaaleta eka ekaa mathu wenawa. onama deyak wenna puluwan siddi 2i. ekko wenawa, nathan wenne ne. waradila hari unoth kattiya itin uwa kara uda tiyan duwanawa aai u kiyana ekak waradina kan. Oya local pottayageth scen eka ekane. Sumanadaasatath une ekane.
    යප් අනිවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,054
    67,362
    113
    Vaga ekka prediction ahana video ekak tibba.ewa youtube eken delete karala
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බාබා වැන්ගා නො අදහව්! ඇය යක්ෂයාගේ දියණියයි. බාබායිගා ගේ පුනරුත්පත්තියයි. අන්තක්‍රිස්තුගේ නැගණියයි. මායාකාරී රෞද්‍ර බලයෙන් ඇය ඔබව මුසපත් කරවනු ඇත. යොහෝවා කෙරෙහිත්, උන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහිත් ඔබ තුළ වන විශ්වාසය ඇය නිසා පරීක්ෂාවට බඳුන් වනු ඇත.

    Rise of the red dragon mehema ekak kiyala tibba neda russia genada danne
    මකරා - චීන ජනප්‍රවාද වල එන මනඃකල්පිත සතෙක්; රතුපාට - චීන කොඩියේ සහ සීසීපී එකේ පාට