9/11. ඇමෙරිකාවේ Twin Towers එකට අල්කයිඩා ගහපු එක.
මේ තියෙන්නෙ ඒ News එක එවකට ඇමෙරිකාවේ ජනාධිපතිව සිටි George W. Bush ගේ කණේ තියෙන ආකාරය. ගොඩක් අය නම් කියන්නෙ ඕකේ තියෙන්නෙ "වැඩේ හරි බොස්" කියලා කියන්නෙ කියලා.
බල්ගේරියාවෙ හිටපු
Baba Vanga කියන අනාගතය කියන්න පුලුවන් Mystic කෙනෙක්
මෙන්න මේ ටික Quote කරලා තියෙනවා,
"Horror, horror! The American brothers will fall after being attacked by the steel birds.
"The wolves will be howling in a bush, and innocent blood will be gushing."
"විනාශයක්, විනාශයක්! ලෝහ පක්ෂීන් ගේ ප්රහාරයකින් ඇමෙරිකා සහෝදරවරු බිඳ වැටේවි.
වෘකයෝ පඳුරක හැංගී උඩු බුරාවි, අහිංසක රුධිරය ගලා යාවි."
මගේ යාලුවෙක් ඉන්නවා බල්ගේරියා වල මම එයාගෙන් මේ ගැහැණු කෙනා ගැන ඇහුව්වහම සිද්ධිය ඇත්ත කිව්වා.
තාමත් එයා වෙනුවෙන් පුද පූජා මිනිස්සු පවත්වනවලු.
මේවගෙ හරියටම ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ.
කොහොම උනත් මේ ප්රහාරයෙන් 2,977 අහිංසක ජීවිත අහිමි උනා.