අදට අවුරුදු 19ක්. ඇයි මේක තවමත් Inside job එකක් කියල කට්ටිය කියන්නෙ?
Last edited:
අදට අවුරුදු 19ක්. ඇයි මේක තවමත් Inside job එකක් කියල කට්ටිය කියන්නෙ?
ow machanthamange family eke marichcha minissu inna aya widawanawa athi. ape easter attck eka wage.
thamange family eke marichcha minissu inna aya widawanawa athi. ape easter attck eka wage.
උඩ හිර වෙලා හිටපු අයගේ, plane වල හිටපු අයගේ call records තියනවා පවුල් වල අයත් එක්ක.. හිරවෙලා, හුස්මගන්න බැරුව මැරෙන බව පෙනී පෙනී කියන ඒවා. අහද්දී ඇඩෙනවා සිරාවට.
apo godak thiyanwa bn . 9/11 voice records kiyla search krapn youtube eke .. thawa supiri documentery thiyanwa .dahan blnna records
apo godak thiyanwa bn . 9/11 voice records kiyla search krapn youtube eke .. thawa supiri documentery thiyanwa .
මේක බලලා නැත්නම් බලපල්ල. film එකකට වඩා සුපිරි.
මේකෙදි පුපුරවා ගන්න පුළුවන් උන ගුවන්යානා වලට අමතරව තවත් යානාවක් තිබුනා ත්‍රස්වාදීන් පැහැරගත්තු. ඒකට එක්සත් ජනපද ආරක්ෂක අංශ පහර දීල බිමට දැම්මා මගීන් එකක්ම. ඒ අය මිය ගියා. ඒ සිදුවීම ගැන මේ කියන්නේඔකේ 4වෙනි plane එකට උනු දෙයක් නම් නෑ .. ඒක ඇමරිකාවම බිම දාල අන්තිමටම එකේ ගිය කට්ටිය වීරයෝ කරපු එක තමයි කරේ film එකකුත් හදලා
4ක් hijack කරනවා එක ලග වෙලාවල් වලදී. දෙකක් ගහනවා twin tower එකට. එකක් පෙන්ටගන්. හතර වෙනි එක යනකොට එකේ ඇතුලේ ඉන්න උනුත් පහල වෙලා තියන දේ දන්නවා ගෙවල් වලට කතා කරලා. voice records ඇති youtube . තව ඒ වෙනකොට ඔක්කොම ප්ලේන් බාන්න නියෝග කරලා තිබ්බේ... කතාව තියෙන්නේ, මේ ප්ලේන් එකේ ඉන්න මිනිස්සු දොර කඩනවා cockpit එකට යන්න . අරුන් ඉන්නේ එකේ.. එතකොට control කරගන්න බැරුව බිමට වැටෙනවා කියලා. හැබැයි plane එකක් වැටුන තැනක image එක්ක නෑ . වලක් හැරුණ තැනක් පෙන්නවා , එක ප්ලේන් එකේ කෑල්ලක් වත් නැති.. උන් බිම දාන්න ඇති කියලා කියනවා. ඒකට movie එකකුත් තියනවා ඒ මරුන මිනිස්සු වීරයෝ කරලා.... මේ තියෙන්නේ ඒකට කරපු documentary යක්.. සුපිරි ඒකත් .මේකෙදි පුපුරවා ගන්න පුළුවන් උන ගුවන්යානා වලට අමතරව තවත් යානාවක් තිබුනා ත්‍රස්වාදීන් පැහැරගත්තු. ඒකට එක්සත් ජනපද ආරක්ෂක අංශ පහර දීල බිමට දැම්මා මගීන් එකක්ම. ඒ අය මිය ගියා. ඒ සිදුවීම ගැන මේ කියන්නේ