Questions 9% - 12% ලෝන්

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    9% - 12% අතර ලෝන් ගත්තු කෙනෙක් ඉන්නවද කිරියේ..?

    No alternative text description for this image

    0.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    ow 60000i
    but hithanna mehema

    umbe salary eka 100000
    umbe already loan ekak thiyanawa maseta 10000k gewanawa premium.
    ehema unoth ilangata daana loan eke umbata max ganna puluwan mothly premium eka max 50000k wenakan witharayi
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125

    Credit card walatath Adu wenawaa?
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    ඔව් ඒවත් අඩු කරනවා. CC එකේ CREDIT LIMIT එක අරගෙන ඒකෙන් ගෙවන්න ඕන අවම ගානත් අඩු කරනවා.

    මාත් දාන්න ඉන්නෙ කොමර්ෂල් එකේ. අවුරුදු 4න් ගෙවන්න පුලුවන් නම් 10% වලට දෙනවා. අවුරුදු 5න් ගෙවනවා නම් 10.5% ට දෙනවා. හැබැයි Professional Qualifications or Degree එකක් තියෙනවා නම් ගොඩක් ලේසි ඒ Rates වලටම ගන්න
     
    Last edited:

    Gurantors LA onida?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    Crib check karala balanawa. Uba leasing aran thiyenawanam ekatath adu karanawa.

    Salary Pay slips 3k one
    Monthly salary eka Com or Sey bank ekata direct deposit wenna one
    One kiwwoth Same level or above your salary limit thiyena 2nek Sign karannath one ( Limit eka anuwa depend wenawa)
    Documents Process wenna sathiyak wath yanawa hebei manager ekka poddak katha karala ikman karaganna puluwa.
    Manager thamai decide karanne sign karanna one da nadda kiyala.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    Gurantors LA onida?

    ඒක උන් තීරණය කරන්නෙ බන්. උබ වැඩ කරන තැන, ඒකෙ මොනාද කරන්නෙ, කොරෝනා වලින් බලපාපු තැනක්ද, උබේ Bank Account එකේ තත්වෙ ඔක්කොම බලලා කියන්නෙ.

    කලින් අරගෙන හොදට ගෙවලා ඉවර නම් සහ උබ කාටවත් සයින් කරලා නැත්තං අව්ලක් නැතුව දෙනවා
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඒක උන් තීරණය කරන්නෙ බන්. උබ වැඩ කරන තැන, ඒකෙ මොනාද කරන්නෙ, කොරෝනා වලින් බලපාපු තැනක්ද, උබේ Bank Account එකේ තත්වෙ ඔක්කොම බලලා කියන්නෙ.

    කලින් අරගෙන හොදට ගෙවලා ඉවර නම් සහ උබ කාටවත් සයින් කරලා නැත්තං අව්ලක් නැතුව දෙනවා
    Kalin gatta loan iwarai. Katawath sign karala ne. Professional job ekak. Kalin gatta bank eke than a rates Adu une ne. Ekai commercial or seylan beluwe. HNB Adu weka ne neda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මම දන්න විදියට පර්සනල් ලෝන් එකකින් උපරිම දෙන්නෙ 4Mil, ඒක ගන්නත් GM කෙනෙක්ගෙ හරි කාගෙ හරි උඩ ලෙවල් එකක Approval එක ඕන, මේක මම මාස තුනකට විතර කලින් චෙක් කරද්දිත් මේ විදියටම තිබුනා, රේට් අඩු කිරීමත් එක්ක ඒක වෙනස් වෙලාද දන්නෙ නැහැ හැබැයි,
    ඔය සැලරි එකෙන් 60% කියලා තිබ්බත්, ඒක තව පොඩ්ඩක් සංකීර්ණ වෙනවා, ඇත්තටම කියන්නෙ සැලරි එකෙන් 60%ට වඩා වාරිකේ අඩු වෙන්න ඕන කියලා.
    සැලරි එකෙන් 60% බැලුවම ඉතිරි වෙන 40%න් උඹගෙ වියදම් ඇරලා වාරික බාගයක්වත් ගෙවාගන්න පුලුවන් කම තියෙන්න ඕන, පොඩි ගනන් වල ලෝන් වලට මේක ලොකුවට බැලුවෙ නැති උනාට ලොකු ගනන් වලදි අනිවාර්යෙන් මේක බලනවා. උන් කියන්නෙ වාරිකයක් ගෙවාගන්න බැරි උනොත් අර ඉතිරි 40% එකතු කරලා හරි ඒක සෙට්ල් කරන්න හැකියාව අපිට තියෙන්න ඕන කියලා
    උදාහරනයක් විදියට ලක්ශෙක සැලරියක් තියනවා නම්, 60ක වාරිකයක් තියන ලෝන් එකක් ගන්න නම්, උඹගෙ මාසික වියදම 10K වගේ වෙන්න ඕන, ප්‍රැක්ටිකලි එහෙම වෙන්නෙ නැති නිසා ලොකු ගානක් නම් ලෝන් එක 60ක වාරිකේකට යන්න අමාරු වෙනවා. මේක උන් ඩිසයිඩ් කරන එකක් නිසා සමහර වෙලාවට කතා කරලා පොඩි වෙනසක් කරන්න පුලුවන්, නමුත් ලොකු ගනන් වල ලෝන් වලදි අමාරුයි
    ක්‍රෙඩිට් කාඩ් වලට සහ තියන අනෙක් කමිට්මන්ට් වලට ඔය 60% න් අඩු කරනවා, මැරි කරලා නම් තවත් අඩු කරනවද කොහොද,

    මම ගොඩක් කාලෙකට කලින් ලෝන් එකක් ගත්තා, ඒ කාලෙ සැලරිය(gross) තිබ්බෙ 120K වගේ, මට ගන්න පුලුවන් ලෝන් එකේ වාරිකේ උපරිම ගාන 57K කියලා තමයි උන් ලෝන් එක දුන්නෙ. ක්‍රෙඩිට් කාඩ්වත් වෙන කිසිම කමිට්මන්ට් එකක් වත් තිබුනෙ නැහැ මට ඒ කාලෙ
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මම කතා කරපු විදියට මේක තනිකරම බොරුවක් යන්නේ. රජයෙන් අඩු කරනන් කිව්වා නිසා අඩු කලාට, බැංකු ලෝන් දෙන එකට කැමතිම නැහැ.
    ගන්න බැරි වෙන තැනට මර කොන්දේසි දාන්නේ. බැරි වෙල්වත් පොලිය වැඩිඋනොත් පස්සෙන් පන්න පන්න ලෝන් ගන්න කියන්නේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    Kalin gatta loan iwarai. Katawath sign karala ne. Professional job ekak. Kalin gatta bank eke than a rates Adu une ne. Ekai commercial or seylan beluwe. HNB Adu weka ne neda?
    HNB eken loan eka aluth rate walata ganna puluwan 14.75% idan 12.25% adu karala dunna masa 6 kata wage kalin.
    thawa tika dawasakin aye try karalabalanna oni