9 million වලට හොඳ වාහනයක් කියපල්ලා.

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    SUV nm gnna ba oya ganata.
    qashqai thibba eth 140+ thiyenne.
    xtrail wala awlk thiynwa.

    wena gnna suv na bn.math hewwa dn dawas ganakata kln.

    balapn crv 2013 - 14 ad tikak thibba.
    wahane hodai.mnhoyana dawas wala ekak set une na.
    bt okath 120 - 130 wenwa.
    X Trail wala thiyana awula mokakda ?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    bullock-cart-ride-to-experience-bullock-cart-ride-travellers-need-to-go-to-telok-mas-which-half-hour-away-melaka-159061984.jpg


    රට යන අත හැටියට අනාගතේ දි මෙව්ව තමයි වැදගත් වෙන්නේ. වාහන තියෙන උන් ඉස්සරහට අඩුකුලේ උන් වෙනවා :baffled:
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    SUV එකක් නම් වඩාත් හොඳයි.
    අඩුම 2015න් උඩ උඩ වෙන්න ඕන.
    MG ZS තමා ඒ ගානට තියෙන්නේ.ඒත් ඒක සෙට් නෑ.
    උඹලගෙ යෝජනා කියාගෙන යමු.
    උබ ගත්තද වාහනයක්?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබ ගත්තද වාහනයක්?
    මට නෙවෙයි බන් අක්කට බැලුවේ.SUV එකක් ඒ ගනන් වලට සෙට් වුනේ නෑ.ගානට සෙට් වුනේ Swift විතරයි.ඒකක් ගන්න තමයි හදන්නෙ දැන්.පාඩුයි තමා ඒත් එයාට වාහනයක් ඕනමයි කරන ජොබත් එක්ක
     
    • Sad
    Reactions: sami_boy

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    2020 අග වෙනකම් KIA Sorento වලට පෙම් බැන්දා..
    දැන් නම් නොලැබෙන දවල් හීන වලටවත් දකින්න කැමති නෑ රටේ තත්වෙත් එක්ක
    Sorento 130+