anna yako kale.....supermarket ekakata giyath full athal.golden times

haaa haaaa Old memories
ඉස්සර ආර්පිකෝ එකේ පොඩි අයට නොමිලේ රබර් බෝල පැන්සල් මකන අනං මනං පොඩි පොඩි අයිටම් නිකන් දුන්න බන්.. වෙනම ප්ලේ ඒරියා එකක් තිබ්බ.. ඕකෙන් එක එක කෑලි බෑලි අරන් එන්න පුළුවන් මොනවත් කියන්නේ නෑ
Hmm ow bn mata mathakai.patta standard ekakata tibba.toys nikan denawa.

gihin monaahari item ekak gannawa.. e sellan baduth patta haiyai ban... dan wage nemei