90වට_යමුද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,485
    23,755
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ දවස්වල (94-96) මම හොස්ටල් ඉද්දි මා ලග තිබ්බා KPE වෝක්මන් එකක්. මට මතක හැටියට ඒක මම ගත්තේ රු. 650කට විතර (අමාරුවෙන් සල්ලි එකතු කරලා).

    ඒ දවස්වල ඒ වගේ දෙයක් ලැබුනත්/තිබ්බත් කොච්චර සතුටුද. :rolleyes: :yes:

    ඒත් දැන් මොන ලබ්බ තිබ්බත් හිතේ කිසි සතුටක් නෑ. :(:sorry:


    s-l300.jpg
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    මේකේ උබ දාලා තියෙන්න ගොඩක් දේවල් ඒකාලේ අපිට හීන බන්. මොකද මේ video game එහෙම ගන්න තියා හින්නෙන් වත් බලන්න පින් කරලා තුබුණේ නැහැ බන්.