brand new japan ekk gannawata wadaa secondhand bmw audi ganna epa laabai wage....













හොන්ඩා සිවික් රථයක මුළු බදු වැඩිවීම රු.14,50,000ක්ද,
හොන්ඩා CRV රථයක රු.29,75,000ක්ද,
අවුඩි Q2 සහ අවුඩි A3 රථවල රු.27,50,000ක්ද,
බෙන්ස් CLA 180 සහ බෙන්ස් GLA රථවල රු.39,00,000ක්ද,
බෙන්ස් C200 රථයක රු.46,75,000ක්ද,
BMW 318i රථයක රු.41,75,000ක්ද,
BMW X1 රථයක රු.46,75,000ක්ද සහ
රේන්ජ්රෝවර් රථයක රු.18,900,000ක්ද ලෙස සඳහන් විය.
![]()






