Kia picanto 2016 Laks 24 ta 90% leasing dammot warikaya keeyak Weida. interest rate eka kohomada.years keeyada kiyala wistara kiyapan mcn
Thanks mcn
Kia picanto 2016 Laks 24 ta 90% leasing dammot warikaya keeyak Weida. interest rate eka kohomada.years keeyada kiyala wistara kiyapan mcn
මගේ 2013 ඇලියොන් එකට 90%ක් අරන් දෙන්න පුළුවන්ද?
වැලිවේශන් එක 55-60 දාන්න පුළුවන්..
අවුරුදු 3ට 5ට වෙනම වාරිකේ කියපන්..
ලීසින් කම්පනිය මොකද්ද?
Wagon r stingray ekakata kohomada leasing denne?
2015 alto ekakata keeyada bn warike laksha 15kata
3.5 Million වාහනයකට 2.5 Million දීලා ඉතුරු 1 Million වලට මාස 60කට පොලිය කීයක් වෙයිද ?
ලීසිං කම්පැනිය මොකද්ද?
Wagon r stingray ekakata kohomada leasing denne?
2015 Alto එකක් ගන්න ඕන .ලක්ෂ 14 ක් lease කරොත් වාරිකේ කීයක් වේද ?