Nissan leaf ai ban mechchara adu?
hodakolla mewata rates kohomada ban?
https://ikman.lk/en/ad/nissan-leaf-electric-hold-break-2012-for-sale-colombo-1
මගේ 2013 ඇලියොන් එකට 90%ක් අරන් දෙන්න පුළුවන්ද?
වැලිවේශන් එක 55-60 දාන්න පුළුවන්..
අවුරුදු 3ට 5ට වෙනම වාරිකේ කියපන්..
ලීසින් කම්පනිය මොකද්ද?
18Lakh walata rate eka kohoma weida machan.. mokadda company eka..
18Lakh walata rate eka kohoma weida machan.. mokadda company eka..
මගේ අත්ට්රැක්ටරය ගන්නත් ලීසින් එක දාලා දුන්නේ මු බය නැතිව ගනින් මුගෙන් ලීසින් එකක්![]()






Honda civic 2019ට කොහොමද වෙන්නෙ කියල විස්තර ටික PM පාරක් දාහන්කො මචෝ.. ජය..!
![]()
2015 Alto එකක් ගන්න ඕන .ලක්ෂ 14 ක් lease කරොත් වාරිකේ කීයක් වේද ?
Machang mata pm ekak dapanko detail. Laksha 45kata vehicle ekak ganna
මචං මගේ පඩිය 30,000 යි, 90% ක් ලීස් කරලා මට අර honda civic 2018 එක ගන්න පුලුවන්ද?
මාසෙ වාරිකේ 4000/- ක් කරලා දෙන්න.
එතකොට මට දැනෙනවා අඩුයි![]()




