90 mm Pistol ගන්න පුළුවන් ‌පොරක් ගැන

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    9 mm Pistol ගන්න පුළුවන් ‌පොරක් ගැන(ඉස්සල්ලා වැරදි&#

    මචංලා මං කිරියෙ ‌පෝස්ට් එකක් දැක්ක 9 mm Pistol (Sorry බන් ඉස්සල්ලා වැරදිලා 90mm කියල දාල තිබ්බෙ) ගන්න පුළුවන් ‌පොරක් ගැන.පුළුවන්නම් මට ඒක ‌හොයාගන්න උදව්වක් ‌දෙන්නකෝ...:P:P මිනී මරන්න ‌නෙමෙයි බන් ආතල් එකට පුරුදු ‌වෙන්න.සීයගෙ තුවක්කුවට අරන් තිබ්බ ලයිසන් එක අපේ තාත්ත එයාගෙ නමට හරවන් තිබුණෙ නෑ.ඉතින් දැන් අලුතින් තුවක්කු ලයිසන් ‌දෙනවද? ගන්න ඔිනෙ සුදුසුකම් ‌මොනවද?
     
    Last edited:
    • Like
    Reactions: Travz

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    උබ ඔය කියනව ඇත්තෙ කාලතුවක්කුවක් ගැන වෙන්න ඕනෙ. නැත්නම් මල්ටි බැරල් එකක්. පිස්තෝලයක් නෙවෙ.
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    උබ ඔය කියනව ඇත්තෙ කාලතුවක්කුවක් ගැන වෙන්න ඕනෙ. නැත්නම් මල්ටි බැරල් එකක්. පිස්තෝලයක් නෙවෙ.

    Macho 9mm Diameter තියෙන එකක් ඒ කියන්නෙ බන් පෑනක් සයිස් තමයි බටේ:baffled::baffled:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබ ඔය කියනව ඇත්තෙ කාලතුවක්කුවක් ගැන වෙන්න ඕනෙ. නැත්නම් මල්ටි බැරල් එකක්. පිස්තෝලයක් නෙවෙ.

    :P:rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    math try kola bn ganna, thathatath shape talka daala wadak ne. ape thathth tikk aduaranwa me pathe lawyers la ehema, eth wadak ne hena gemak denna wenawa ekata, illegally nan man gun ekak ganna kamaththak ne bn,

    habai mehe pathe godak ewn horen thyan inne bn (pathaale un neme tikak sallibage thyna dial) policye unuth dannawa eth wadiya hoyanne ne, ochchara asawak thye nan hodama de policyta badiyan,


    oya pahala link ekata ghn blhn,



    පළමු වරට, තුවක්කු / වායු තුවක්කු / පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයක් ඉල්ලීම.
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    BUMP ekak dennamko...math kamathi wisthara tikak wadipura danaganda...kawadahari one unoth ehema danagana inda epai...90mm ekakma ganda puluwan nam hodai habai
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    9mm mcn, not 90mm


    640px-90mm_M1_AAgun_CFB_Borden.jpg



    90mm M1 AAgun CFB Borden




    9_19_parabellum_FMJ.jpg



    9×19mm Parabellum rounds and a bullet
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචංලා මං කිරියෙ ‌පෝස්ට් එකක් දැක්ක 90 mm Pistol ගන්න පුළුවන් ‌පොරක් ගැන.පුළුවන්නම් මට ඒක ‌හොයාගන්න උදව්වක් ‌දෙන්නකෝ...:P:P මිනී මරන්න ‌නෙමෙයි බන් ආතල් එකට පුරුදු ‌වෙන්න.සීයගෙ තුවක්කුවට අරන් තිබ්බ ලයිසන් එක අපේ තාත්ත එයාගෙ නමට හරවන් තිබුණෙ නෑ.ඉතින් දැන් අලුතින් තුවක්කු ලයිසන් ‌දෙනවද? ගන්න ඔිනෙ සුදුසුකම් ‌මොනවද?

    මිලිමීටර් 90 පිස්තෝල :baffled::baffled::eek::shocked: කාලතුවක්කුවක් වෙන්න ඇති බං
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    seeya laga thibba, thadi gun ekak, jvp kale jeppo ehma awith thiyenawa eka aran yanna, hangala thibila thiyenne :P seeya dial eka :rofl: passe gun ekath ekkama maama e kale aran kiyahanko :(
    dan lesi na neda license eka ganna?