Machan මේක genuine ද fake ද? https://www.currenstore.com/collections/all?sort_by=best-selling
rukmalranaweera Well-known member Jan 1, 2007 2,703 1,507 113 Sep 1, 2018 #1 Machan මේක genuine ද fake ද? https://www.currenstore.com/collections/all?sort_by=best-selling
SanjayRocks Well-known member Aug 29, 2006 2,199 2,507 113 London Sep 1, 2018 #2 I have seen many negative reviews about this brand. Better invest your money on a well known brand.
Nice_guy Well-known member Nov 14, 2017 2,632 301 83 Sep 2, 2018 #3 rukmalranaweera said: Machan මේක genuine ද fake ද? https://www.currenstore.com/collections/all?sort_by=best-selling Click to expand... මචන් ඔය original ඒවා නෙවෙයි. fake ඒවා ඇත්ත ඒවායේ ගාන දාලා 90% off කියල ගහනව. මන් අඩු ගානේ skeleton watch එකක් import කරලා තියෙනව. (දැන් link එක නන් නැ ගොඩක් කල් abt $25) fake කියල දැනගෙන තමයි import කරේ. දන්න කෙනෙක්ට ඇරෙන්න fake ද කියල කියන්න ටිකක් අමාරැයි ඒකනන්. එහෙම items තියෙනව. $30 කට වැඩිය දාන්න එපා මොකක් ගත්තත්.
rukmalranaweera said: Machan මේක genuine ද fake ද? https://www.currenstore.com/collections/all?sort_by=best-selling Click to expand... මචන් ඔය original ඒවා නෙවෙයි. fake ඒවා ඇත්ත ඒවායේ ගාන දාලා 90% off කියල ගහනව. මන් අඩු ගානේ skeleton watch එකක් import කරලා තියෙනව. (දැන් link එක නන් නැ ගොඩක් කල් abt $25) fake කියල දැනගෙන තමයි import කරේ. දන්න කෙනෙක්ට ඇරෙන්න fake ද කියල කියන්න ටිකක් අමාරැයි ඒකනන්. එහෙම items තියෙනව. $30 කට වැඩිය දාන්න එපා මොකක් ගත්තත්.
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Sep 2, 2018 #4 curren kiyanne brand ekak da btw owage dials ehema fake 99% welawata https://curren.aliexpress.com/store...l?spm=2114.12010608.nav-list.1.4aa211d6k70nnT meka official store ekak okata wada price adui Last edited: Sep 2, 2018
curren kiyanne brand ekak da btw owage dials ehema fake 99% welawata https://curren.aliexpress.com/store...l?spm=2114.12010608.nav-list.1.4aa211d6k70nnT meka official store ekak okata wada price adui