90% Success Forex Strategy
මුලින්ම මම කියන්න ඕනේ මේ thread එක මන් පටන් ගන්නේ අපේ ලංකාවේ සිහලුන් ගොඩයනවා දකින්න ආස හින්දයි.
ඉන්ටෙර්නෙට් එකෙන් බලලා ඇහින්දාස් strategies use කරලා කෙලව ගත්ත අය බහුතරයක් ඇතැයි මා සිතමි.
ඉන්ටෙර්නෙට් එකේ තියෙන Forex strategies, youtube videos, books, EA, indicators පට්ට පල් බොරුය, ඉන්ටෙර්නෙට් එකේ තියෙන හැම strategy එකක්ම වගේ මගේ දැනුමේ හැටියට short term profit ආවත් long term profit වෙන්නේ නැත.
මා දරන මතයට වෙනස් මත දරන අයද එළකිරි යේ සිටිය හැක. මට ඒවායින් වැඩක් නැත........
Elakiri යේ හුගක් තැන්වල forex හා iqoption ගැන threads දුටිමි, බොහෝ අය මුලදී හොදට කරගෙන ගිහින් පස්සේ ඇනගන්නවා ද දුටිමි.
iqOption ගැන කතා කිරීමට මා අකමැතිය, එහෙයින් එය ගැන අසා අමනාප නොවන්න.
සමහර අය fiverr එකේ තියෙන EA අහිංසක මිනිස්සුන්ට විකුනනවාත් දුටිමි.
අපේ අය ඒවා උඩ පැන පැන ගන්නවාත් දුටිමි.
Forex සිහලුන්ට කියාදෙන්නට හබැහින් වෙර දරු අයද දුටිමි. අවසානයේ රේප් කපා, අවලාද නගා... දැමු thread එක remove කරගන්න තැනට පත් කල අයද දුටිමි.
මා පොරක්ද නොවෙමි....මට සිදුවූ දේවල් ඔබලාට ද සිදුව නැතැයි සිතමි.
වර්ෂ 2012 හිදී etoro හරහා forex වලට පය තැබූ මා 2016 වන තෙක් MT4 Real accounts වලින් ද රුපියල් 200,000 වඩා මහන්සියෙන් හම්බ කරගත් මුදල් නැතිකර ගත්තේමි.
forexfactory පීරුවෙමි, ලෝකේ අහලව නැති indicators, EA use කර කෙලව ගත්තෙමි.
එහෙත් මා ගේම අතහැරියේ ද නැත, පැය දවස් සති ගණන් forex සමග ඔට්ටු උනෙමි, අවසානයේ මා ජයගත්තෙමි. ඉන් එක ක්‍රමයක් ගුරුමුෂ්ටියක් නැතිව ඔබලාට කියාදෙන්නට සිතුනි.
මේ සම්බන්දයෙන් ඔබලාගේ අදහස් සහ යෝජනා reply කරන්න. බහුතරයක් එකගනම් මා හෙට සිට වැඩේ පටන් ගන්නෙමි.
මාව හෝ මාගේ ක්‍රමය විවේචනය කරන්නන් නුලෙන් ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න