Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
90% Success Forex Strategy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

90% Success Forex Strategy

මුලින්ම මම කියන්න ඕනේ මේ thread එක මන් පටන් ගන්නේ අපේ ලංකාවේ සිහලුන් ගොඩයනවා දකින්න ආස හින්දයි.

ඉන්ටෙර්නෙට් එකෙන් බලලා ඇහින්දාස් strategies use කරලා කෙලව ගත්ත අය බහුතරයක් ඇතැයි මා සිතමි.

ඉන්ටෙර්නෙට් එකේ තියෙන Forex strategies, youtube videos, books, EA, indicators පට්ට පල් බොරුය, ඉන්ටෙර්නෙට් එකේ තියෙන හැම strategy එකක්ම වගේ මගේ දැනුමේ හැටියට short term profit ආවත් long term profit වෙන්නේ නැත.

මා දරන මතයට වෙනස් මත දරන අයද එළකිරි යේ සිටිය හැක. මට ඒවායින් වැඩක් නැත........

Elakiri යේ හුගක් තැන්වල forex හා iqoption ගැන threads දුටිමි, බොහෝ අය මුලදී හොදට කරගෙන ගිහින් පස්සේ ඇනගන්නවා ද දුටිමි.

iqOption ගැන කතා කිරීමට මා අකමැතිය, එහෙයින් එය ගැන අසා අමනාප නොවන්න.

සමහර අය fiverr එකේ තියෙන EA අහිංසක මිනිස්සුන්ට විකුනනවාත් දුටිමි.

අපේ අය ඒවා උඩ පැන පැන ගන්නවාත් දුටිමි.

Forex සිහලුන්ට කියාදෙන්නට හබැහින් වෙර දරු අයද දුටිමි. අවසානයේ රේප් කපා, අවලාද නගා... දැමු thread එක remove කරගන්න තැනට පත් කල අයද දුටිමි.

මා පොරක්ද නොවෙමි....මට සිදුවූ දේවල් ඔබලාට ද සිදුව නැතැයි සිතමි.

වර්ෂ 2012 හිදී etoro හරහා forex වලට පය තැබූ මා 2016 වන තෙක් MT4 Real accounts වලින් ද රුපියල් 200,000 වඩා මහන්සියෙන් හම්බ කරගත් මුදල් නැතිකර ගත්තේමි.

forexfactory පීරුවෙමි, ලෝකේ අහලව නැති indicators, EA use කර කෙලව ගත්තෙමි.

එහෙත් මා ගේම අතහැරියේ ද නැත, පැය දවස් සති ගණන් forex සමග ඔට්ටු උනෙමි, අවසානයේ මා ජයගත්තෙමි. ඉන් එක ක්රමයක් ගුරුමුෂ්ටියක් නැතිව ඔබලාට කියාදෙන්නට සිතුනි.

මේ සම්බන්දයෙන් ඔබලාගේ අදහස් සහ යෝජනා reply කරන්න. බහුතරයක් එකගනම් මා හෙට සිට වැඩේ පටන් ගන්නෙමි.

මාව හෝ මාගේ ක්රමය විවේචනය කරන්නන් නුලෙන් ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න

[QUOTE="thilina@royal, post: 22396721, member: 289926"] [SIZE="5"] 90% Success Forex Strategy මුලින්ම මම කියන්න ඕනේ මේ thread එක මන් පටන් ගන්නේ අපේ ලංකාවේ සිහලුන් ගොඩයනවා දකින්න ආස හින්දයි. ඉන්ටෙර්නෙට් එකෙන් බලලා ඇහින්දාස් strategies use කරලා කෙලව ගත්ත අය බහුතරයක් ඇතැයි මා සිතමි. ඉන්ටෙර්නෙට් එකේ තියෙන Forex strategies, youtube videos, books, EA, indicators පට්ට පල් බොරුය, ඉන්ටෙර්නෙට් එකේ තියෙන හැම strategy එකක්ම වගේ මගේ දැනුමේ හැටියට short term profit ආවත් long term profit වෙන්නේ නැත. මා දරන මතයට වෙනස් මත දරන අයද එළකිරි යේ සිටිය හැක. මට ඒවායින් වැඩක් නැත........ Elakiri යේ හුගක් තැන්වල forex හා iqoption ගැන threads දුටිමි, බොහෝ අය මුලදී හොදට කරගෙන ගිහින් පස්සේ ඇනගන්නවා ද දුටිමි. iqOption ගැන කතා කිරීමට මා අකමැතිය, එහෙයින් එය ගැන අසා අමනාප නොවන්න. සමහර අය fiverr එකේ තියෙන EA අහිංසක මිනිස්සුන්ට විකුනනවාත් දුටිමි. අපේ අය ඒවා උඩ පැන පැන ගන්නවාත් දුටිමි. Forex සිහලුන්ට කියාදෙන්නට හබැහින් වෙර දරු අයද දුටිමි. අවසානයේ රේප් කපා, අවලාද නගා... දැමු thread එක remove කරගන්න තැනට පත් කල අයද දුටිමි. මා පොරක්ද නොවෙමි....මට සිදුවූ දේවල් ඔබලාට ද සිදුව නැතැයි සිතමි. වර්ෂ 2012 හිදී etoro හරහා forex වලට පය තැබූ මා 2016 වන තෙක් MT4 Real accounts වලින් ද රුපියල් 200,000 වඩා මහන්සියෙන් හම්බ කරගත් මුදල් නැතිකර ගත්තේමි. forexfactory පීරුවෙමි, ලෝකේ අහලව නැති indicators, EA use කර කෙලව ගත්තෙමි. එහෙත් මා ගේම අතහැරියේ ද නැත, පැය දවස් සති ගණන් forex සමග ඔට්ටු උනෙමි, අවසානයේ මා ජයගත්තෙමි. ඉන් එක ක්රමයක් ගුරුමුෂ්ටියක් නැතිව ඔබලාට කියාදෙන්නට සිතුනි. මේ සම්බන්දයෙන් ඔබලාගේ අදහස් සහ යෝජනා reply කරන්න. බහුතරයක් එකගනම් මා හෙට සිට වැඩේ පටන් ගන්නෙමි. මාව හෝ මාගේ ක්රමය විවේචනය කරන්නන් නුලෙන් ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom