900 Xxx

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ප‍්‍රථම පෙම්වතා ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී...

මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා.

වසර නවයක දී පෙම්වතුන් නව සියයක්​

2djrk2q.jpg

වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ තරුණියක ගැන ඵංගලන්තයෙන් වර්තා වේ.ඇය නමින් වික්ටෝරියා බෙටරිජ් නම් එම තරුණියයි. නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත සමග තම ජිවීත කතාව කියමින් එම පාපෝච්චාරණය කළාය.
ඇයට තම ප‍්‍රථම පෙම්වතා මුණගැසෙනුයේ ඇය ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී ඔහුත් සමඟ ගෙවූ සුන්දර ජිවීතය ඉතා අනුවෙදනීය ලෙස බිඳී ගිය පසු තමා මෙම කෙටි කාලීන පෙමිවතූන් සරණ ගිය බව ඇය මාධ්‍ය හමුවේ කීවාය.

ඇය වසර නවයේ ඵක් වසරකට
පෙමිවතූන් සියයක් වශයෙනුත් දින තුනකට වරක් නව පෙම්වතකූ සොයාගෙන ඇතැයි නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත කියයි. ‘‘මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා. එය කෙනකුට වීශ්වාස කරන්නත් බැහැ.මා ගෙවූ ඵ් පළක් නොමැති විනෝද කාමි ජිවීතයෙන් මා සමුගන්නවා.

පෙම්වතකු සොයාගෙන ඔහුත් සමග විවාහ වී දරුවන් හදාගෙන ලස්සන ජිවීතයක් ගත කරන්න මට අවශ්‍යයි‘‘ ඇය තම ඉදිරි බලාපොරොත්තුව එසේ කීවාය.
 
  • Like
Reactions: 119©

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    පෙම්වතකු සොයාගෙන ඔහුත් සමග විවාහ වී දරුවන් හදාගෙන ලස්සන ජිවීතයක් ගත කරන්න මට අවශ්‍යයි‘‘ ඇය තම ඉදිරි බලාපොරොත්තුව එසේ කීවාය.


    mona modayada ithin oka karagahanne dan :lol::lol::lol:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අපෝ මේවා සාමාන්‍ය දේවල් උස්වැටකෙයියා වල අර ඇමරිකාවේ පෝර්න් වල රගපාන උනුත් අගේට බැදල ළමයිත් ඉන්නෙ

    අනේ අනිච්චං