90's ටෙලි නාට්‍ය

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    පිටගම් කාරයෝ / නේරංජනා / බෝඩිම / වාඩිය / කිටයා මේ ටෙලි නාට්‍ය download කරගන්න පුළුවන් site එකක් කියන්න දන්නා කෙනෙක්.
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    නොමිලේ බාගන්න නම් හොයන්න අමාරුයි බන්...සල්ලිවලට ගන්නත් ඔය හැම එකක් ම නෑ මයෙ හිතේ...

    http://www.toranavideo.com/tele-drama

    ඔය ඉන්නේ නම්බු පිටින් ගන්න පුළුවන් තැන..!

    meke thiyene okkoma wage balala thiyanawa, වාඩිය set une na ne mata kohenwath thama :(
     

    jkil

    Member
    Mar 2, 2015
    14
    1
    0
    Torana ungen thamai ganna wenne.unge online shopping facility ekak thibba nan patta.post ekema gedaratama DVDs tika deliver karaganna thibba:(
     

    geek_putha

    Member
    May 9, 2015
    86
    2
    0
    Torana unge thiyanawa.unge post eke deliver karana seen ekak thibba nan maara watinawa.ethana rasthiyadu nowee kelinma online order karanna thibba