90s වල GOTA - Oracle Database

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    EInJLzBU4AEB0NP.jpg:large

    GOTA ඔය හිටන් ඉන්නේ ! රටම දිනුම් ඉතින් !
    Oracle Database ඒ කාලේ ඉදන්ම !

    මේ මනුස්සයාගේ දැනුමෙන් ලංකාවට හරියට වැඩක් ගන්න බැරි වුනා !

    දැන් අපරාදේ ගෙදර යවන්න හදන්නේ !
    මේ රටේ උන් මාරම කුහකයි බන් ! 😿

    කොහෙද ඒ කාලේ Youtube, Facebook තිබ්බේ නැහැනේ... මේ මනුස්සයාව promote කරලා....
    ඒ කාලේම ජනාධිපති කරලා... ලංකාව IT වලින්ම විතරක් ගොඩ දාලා... ඩොලර් සින් සින් ගාලා ලංකාවට ගෙන්න ගන්න...

    දැන් ඉතින් පරක්කු වැඩියි හොදටෝම !