Ithin bn high compression hindane 95 one(Except for Mazda Skyactiv. High compression wunata recommended 92 octane)
Adeee 92 gahanna oona ekata 95 gahuwoth aul da ban ??

Ithin bn high compression hindane 95 one(Except for Mazda Skyactiv. High compression wunata recommended 92 octane)

Adeee 92 gahanna oona ekata 95 gahuwoth aul da ban ??![]()
Ithin bn high compression hindane 95 one(Except for Mazda Skyactiv. High compression wunata recommended 92 octane)

95 ඕනේ වාහනවලට 92 ගැහුවම අවුල් නෙ මම හිතෙන්නෙ වැගන් ආර් එකටත් 95 ඕනෙ

95 ගහපල්ලා සල්ලි වැඩිපුර තියෙනවනම්.....
අනික් උන් ගහපල්ලා 92 ...
ඔය කෝකත් එකයි...ෂෙඩ් වල 92 පෙට්රල් එක 95 ටැංකි වලට දානවා ඇති වෙනකන්....
ෂෙඩ් වල ඉතිං ඩීසලුත් කලවං කරනවා නේ 92 පෙට්රල් වලට.
එහෙම කියල පෙට්රල් ගහන්න කියල වාහනේ හදපු උන් තියෙන වාහනවලට ඩීසල් ගැහුවම හරියේ ?
වාහනේ යුසර් මැනුවල් එකේ 95 ගහන්න කියල තියේ නම් 95 ගහන්න ඕන
මැනුවල් එකේ 95 ගහන්න කියල තියෙද්දී....ෂෙඩ් එකට ගිහින් 95 වලට සල්ලි දීලා 92 ගහන එක හරිද????සල්ලි තියෙනවනම් අව්ලක් නෑ...
ඕකත් නිකං මැනුවල් එකේ පෙට්රල් ගහන්න කියල තියෙද්දී ෂෙඩ් එකට ගිහිං ඩීසල් කලවං පෙට්රල් ගැහුවම හරිද ඇහුව වගේ කතාවක් නේ.
හැම තැනම ඩීසල් මිශ්ර කරන්නෙ නෑ වගේ හැම තැනම 95, 92 මිශ්ර කරන්නෙත් නෑ.
Its Your Choice![]()
![]()