92 සහ 95 පැට්‍රොල්

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ithin bn high compression hindane 95 one :dull: (Except for Mazda Skyactiv. High compression wunata recommended 92 octane)

    Eka thama bn mu kiyanne japan wahana okkotama 95 gahanda kiylanh...blpnko kiywla:lol:
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    95 ගහපල්ලා සල්ලි වැඩිපුර තියෙනවනම්.....
    අනික් උන් ගහපල්ලා 92 ...
    ඔය කෝකත් එකයි...ෂෙඩ් වල 92 පෙට්‍රල් එක 95 ටැංකි වලට දානවා ඇති වෙනකන්....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    95 ගහපල්ලා සල්ලි වැඩිපුර තියෙනවනම්.....
    අනික් උන් ගහපල්ලා 92 ...
    ඔය කෝකත් එකයි...ෂෙඩ් වල 92 පෙට්‍රල් එක 95 ටැංකි වලට දානවා ඇති වෙනකන්....

    ෂෙඩ් වල ඉතිං ඩීසලුත් කලවං කරනවා නේ 92 පෙට්‍රල් වලට.

    එහෙම කියල පෙට්‍රල් ගහන්න කියල වාහනේ හදපු උන් තියෙන වාහනවලට ඩීසල් ගැහුවම හරියේ ?

    වාහනේ යුසර් මැනුවල් එකේ 95 ගහන්න කියල තියේ නම් 95 ගහන්න ඕන
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ෂෙඩ් වල ඉතිං ඩීසලුත් කලවං කරනවා නේ 92 පෙට්‍රල් වලට.

    එහෙම කියල පෙට්‍රල් ගහන්න කියල වාහනේ හදපු උන් තියෙන වාහනවලට ඩීසල් ගැහුවම හරියේ ?

    වාහනේ යුසර් මැනුවල් එකේ 95 ගහන්න කියල තියේ නම් 95 ගහන්න ඕන

    මැනුවල් එකේ 95 ගහන්න කියල තියෙද්දී....ෂෙඩ් එකට ගිහින් 95 වලට සල්ලි දීලා 92 ගහන එක හරිද????සල්ලි තියෙනවනම් අව්ලක් නෑ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මැනුවල් එකේ 95 ගහන්න කියල තියෙද්දී....ෂෙඩ් එකට ගිහින් 95 වලට සල්ලි දීලා 92 ගහන එක හරිද????සල්ලි තියෙනවනම් අව්ලක් නෑ...

    ඕකත් නිකං මැනුවල් එකේ පෙට්‍රල් ගහන්න කියල තියෙද්දී ෂෙඩ් එකට ගිහිං ඩීසල් කලවං පෙට්‍රල් ගැහුවම හරිද ඇහුව වගේ කතාවක් නේ.

    හැම තැනම ඩීසල් මිශ්‍ර කරන්නෙ නෑ වගේ හැම තැනම 95, 92 මිශ්‍ර කරන්නෙත් නෑ.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඕකත් නිකං මැනුවල් එකේ පෙට්‍රල් ගහන්න කියල තියෙද්දී ෂෙඩ් එකට ගිහිං ඩීසල් කලවං පෙට්‍රල් ගැහුවම හරිද ඇහුව වගේ කතාවක් නේ.

    හැම තැනම ඩීසල් මිශ්‍ර කරන්නෙ නෑ වගේ හැම තැනම 95, 92 මිශ්‍ර කරන්නෙත් නෑ.

    Its Your Choice :lol: :lol: