+9479 number

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Land line නම් වෙන්න බෑ...
    70, 71 - Mobitel
    72, 78 - Hutch
    74, 76, 77 - Dialog
    75 - Airtel
    එතකොට ඉතුරු 73, 79 විතරයි...
    එහෙම ගත්තම Mobitel හරි Dialog හරි වෙන්න ඕන...
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    scrn ekak daahan balanna. Adeh adai ahuwei. Company da? Personal da? Msg awe?
    Screenshot_20220520-132832_Messages.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    okata call deela balahn.. okath dialog ekeda dan ne... Poddak call karala ahan dialog ekata...
    මොන මගුලක්ද කවුද දන්නෙ බන්. කෝකටත් මං Network settings reset කරා. 🤷🏻

    might be virtual phone number
    අනිත් පොරටත් ලඟම වෙලාවක ඇවිත් තියෙන්නෙ, ඒකත් Dialog sim එකකට නේද. මටත් Dialog එකට. අනේ මංද බ්‍රදර්
    ------ Post added on May 20, 2022 at 7:11 PM
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මගේ මතකෙ හැටියට ඔක ඉස්සර Tritel ලට තමයි තිබ්බෙ. අර Phone Booth තිබ්බෙ,අන්න උන්ට. කොකටත් TRC / Dialog එකට වගෙ email එකක් ගහලා බලපං.
    SANY0177.JPG