සිම්එකක් ගත්තා

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    මචන් මම ගත්තෙ හරිම තැනකට ගහින් ඔය නිකන් බෙදන අය ගාවීන් නෙමේ ප්‍රශ්නෙ කියන්නෙ එ නම්බර් එකට fb හදනකොට වෙන fb එකක් අවා කොල්ලෙක්ගෙ නමකින්😂

    හරි සිම් එකක් ගන්නෙ කොහොමද බන් ඩයලොග් එකක් හරි මෙ හච් මගුලක්
     
    • Haha
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,464
    8,614
    113
    Galaha
    මචන් මම ගත්තෙ හරිම තැනකට ගහින් ඔය නිකන් බෙදන අය ගාවීන් නෙමේ ප්‍රශ්නෙ කියන්නෙ එ නම්බර් එකට fb හදනකොට වෙන fb එකක් අවා කොල්ලෙක්ගෙ නමකින්😂

    හරි සිම් එකක් ගන්නෙ කොහොමද බන් ඩයලොග් එකක් හරි මෙ හච් මගුලක්
    මටත් කෝල් එනව බං මගේ මේ මොබිටෙල් සිම් එක අරන් දැන් අවුරුදු 7ක් වෙනව. එකපාරටම මොකෙක් හරි කෝල් කරල ලක්ශාන් ඉන්නවද අහනවා. මම ඉතින් කියනව සිම් එක අරන් අවුරුදු 7ක් වෙනව ලක්ශාන් කියල මට මාසෙකට කෝල් 3ක් 4ක් එනවමයි කියලා.

    ආය තව ඩයලොග් එකක් ගත්ත ඒකට කෙල්ලක් කතා කරල අහනවා මොකක්ද කොල්ලෙක්ගෙ නමක් මම එයා නෙවෙයි කීවාම ඉතින් වට්ස් ඇප් තියෙනවනෙ කියල කීවා මම ඒ නොම්බරේට වට්ස් ඇප් සේවු කරල බැලුවාම කොල්ලෙක් ඉන්නව තමයි. පස්සෙ ඒක රිකවර් කරල බලන්න හැදුවට කරගන්න බැරි උනා. 🤷‍♂️
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    මටත් කෝල් එනව බං මගේ මේ මොබිටෙල් සිම් එක අරන් දැන් අවුරුදු 7ක් වෙනව. එකපාරටම මොකෙක් හරි කෝල් කරල ලක්ශාන් ඉන්නවද අහනවා. මම ඉතින් කියනව සිම් එක අරන් අවුරුදු 7ක් වෙනව ලක්ශාන් කියල මට මාසෙකට කෝල් 3ක් 4ක් එනවමයි කියලා.

    ආය තව ඩයලොග් එකක් ගත්ත ඒකට කෙල්ලක් කතා කරල අහනවා මොකක්ද කොල්ලෙක්ගෙ නමක් මම එයා නෙවෙයි කීවාම ඉතින් වට්ස් ඇප් තියෙනවනෙ කියල කීවා මම ඒ නොම්බරේට වට්ස් ඇප් සේවු කරල බැලුවාම කොල්ලෙක් ඉන්නව තමයි. පස්සෙ ඒක රිකවර් කරල බලන්න හැදුවට කරගන්න බැරි උනා. 🤷‍♂️
    ආය තව ඩයලොග් එකක් ගත්ත ඒකට කෙල්ලක් කතා කරල අහනවා මොකක්ද කොල්ලෙක්ගෙ නමක් මම එයා නෙවෙයි කීවාම ඉතින් වට්ස් ඇප් තියෙනවනෙ කියල කීවා මම ඒ නොම්බරේට වට්ස් ඇප් සේවු කරල බැලුවාම කොල්ලෙක් ඉන්නව තමයි. පස්සෙ ඒක රිකවර් කරල බලන්න හැදුවට කරගන්න බැරි උනා.
    🤷‍♂️

    Ethakota dialog number rkata unata whatsapp hadanna berida? Uba gawa number eka tibbat? OTP verification karala?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,464
    8,614
    113
    Galaha
    ආය තව ඩයලොග් එකක් ගත්ත ඒකට කෙල්ලක් කතා කරල අහනවා මොකක්ද කොල්ලෙක්ගෙ නමක් මම එයා නෙවෙයි කීවාම ඉතින් වට්ස් ඇප් තියෙනවනෙ කියල කීවා මම ඒ නොම්බරේට වට්ස් ඇප් සේවු කරල බැලුවාම කොල්ලෙක් ඉන්නව තමයි. පස්සෙ ඒක රිකවර් කරල බලන්න හැදුවට කරගන්න බැරි උනා.
    🤷‍♂️

    Ethakota dialog number rkata unata whatsapp hadanna berida? Uba gawa number eka tibbat? OTP verification karala?
    මම බැලුව ඌ email එකක් හරි password එකක් හරි දාල තිබුනා, මගේ නොම්බරේටත් මම එහෙම එකක් දාල තියෙන්නෙ. number කවුරු හරි ගත්තොත් කියල whatsapp එකෙන් එහෙම option එකක් දීලා තියෙනව. මට හරියට දැන් මතක නෑ මාත් ඕක හැදුවෙ ගොඩ කාලෙකට කලින්. එතකොට ආපහු අලුතෙන් නොම්බරෙ ගන්න පොරට ඒ නොම්බරේට whatsapp හදන්න බෑ. :yes:
     
    • Like
    Reactions: Voldemort Bro

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    මම බැලුව ඌ email එකක් හරි password එකක් හරි දාල තිබුනා, මගේ නොම්බරේටත් මම එහෙම එකක් දාල තියෙන්නෙ. number කවුරු හරි ගත්තොත් කියල whatsapp එකෙන් එහෙම option එකක් දීලා තියෙනව. මට හරියට දැන් මතක නෑ මාත් ඕක හැදුවෙ ගොඩ කාලෙකට කලින්. එතකොට ආපහු අලුතෙන් නොම්බරෙ ගන්න පොරට ඒ නොම්බරේට whatsapp හදන්න බෑ. :yes:
    sim eke data ඇයින් කරන්නෙ නැතුව මොන මගුලට විකුනනවද මන්දා
     
    • Like
    Reactions: max_pain