95 ගහන එකේ වාසියක් තියෙද ?

AEG

Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ඔයත් ඔක්ටේන් 95 ගහන ගූපියෙක් නම් ඔයාට සතුටු වෙන්න පුලුවන්. රට වෙනුවෙන් සෑහෙන්න ලොකු ගානක් (71+187 = 258) ඔයා වියදම් කරනව. 92 ගහන උන් වශයෙන් අපිත් රු130 ක්ම ආන්ඩුවට හොයල දෙනව. කාටද ආඩම්බර. රටට නය නැති යක්කයො අපි :baffled::baffled:

    FdoZxR6XoA0ZrQW


    බලපන් මේ ගූ කැරියො 92 ට වඩා අඩුවෙන් 95 ගෙනැත් දෙන්න පුලුවන් කම තියෙද්දි තමයි 92 ගේන්නෙ. මේකෙ ටෙක්නිකල් රීසන් එකක් තියනවද දන්නෙ නෑ හැබයි. :angry::angry::angry:
     
    • Like
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,061
    1
    15,860
    113
    95 ගහන්න රෙකමන්ඩ් කරලා නැති වාහන වලටත් 95 ගහන මෝඩ සිංහලු ඉන්නවා කියලා දන්නවා උනුත් :rofl:

    මම දන්න එකෙක් හිටියා පොර 3 වීල් එකට ගැහුවෙත් 95 වෙනදා..
    ඊට පස්සෙ ගාන වැඩි උනාම මොලෙ පෑදුනා... :rofl:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Recommended එක ගහන්න.
    බොරුවට 95 ගහලා වැඩක් නැ.
    Oya 95 ගොඩක් කලින් ගෙනාපු ඒවා. Lagadi ගෙනාවේ නැ. එක වෙන්න ඇති cost එක අඩු
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    95 ගහන්න රෙකමන්ඩ් කරලා නැති වාහන වලටත් 95 ගහන මෝඩ සිංහලු ඉන්නවා කියලා දන්නවා උනුත් :rofl:

    මම දන්න එකෙක් හිටියා පොර 3 වීල් එකට ගැහුවෙත් 95 වෙනදා..
    ඊට පස්සෙ ගාන වැඩි උනාම මොලෙ පෑදුනා... :rofl:
    dekama eka gaanata thibunoth mama nm gahnne 95. personally 95 gahuwama engine eka smooth wage mata danila thiyenawa. anika fuel consumption eka poddk hodai 95 gahuwama.

    මෙහෙමයි මචං.... ආණ්ඩුවෙන් එහෙම ආවට ගියාට දේවල් කරන්නේ නෑ... මොකක් හරි ලොකු හේතුවක් ඇති...
    ehema hithala thamayi pohora nawaththuweth ... :baffled: :baffled:
    ------ Post added on Sep 28, 2022 at 2:44 PM
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මාත් බලපු දෙයක් තමයි 95 ගැහුවම හොදට තෙල් කරනවා. මේ දවස්වල එන 92 නිකන් බලන් ඉන්න ගමන් අඩුව වෙන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඩීසල් වාහනයක් අරන් වගෙයි
    නෑ බන්
    දැන් WFH
    වාහනෙන් යන්නෙ නැහැ කොහෙවත්
    නිකන්ම තියන්න බැරි නිසා ඉඳල හිටලා පොඩි එකා මොන්ටිසෝරි එක්කන් යනවා වගේ වැඩකට තමයි කාර් එක එලියට ගන්නෙ
    ඒක නිසා පෙට්‍රල් ගැහුවම මාස දෙක තුනක් තියනවා 😂 😂
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    නෑ බන්
    දැන් WFH
    වාහනෙන් යන්නෙ නැහැ කොහෙවත්
    නිකන්ම තියන්න බැරි නිසා ඉඳල හිටලා පොඩි එකා මොන්ටිසෝරි එක්කන් යනවා වගේ වැඩකට තමයි කාර් එක එලියට ගන්නෙ
    ඒක නිසා පෙට්‍රල් ගැහුවම මාස දෙක තුනක් තියනවා 😂 😂

    ටවුම මැදද ඉන්නෙ

    අපෙනං ළඟම ෆුඩ්සිටියට යන්නත් කිලෝමීටර් 15 ක් යන්න ඕන
     
    • Haha
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ටවුම මැදද ඉන්නෙ

    අපෙනං ළඟම ෆුඩ්සිටියට යන්නත් කිලෝමීටර් 15 ක් යන්න ඕන
    මුදානොගත් ප්‍රදේශයක හරි මායිම් ගම්මානෙකද බන් ඉන්නෙ 😋
     
    • Sad
    Reactions: Hyaenidae

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ටවුම මැදද ඉන්නෙ

    අපෙනං ළඟම ෆුඩ්සිටියට යන්නත් කිලෝමීටර් 15 ක් යන්න ඕන
    food city දෙකක් තියනවා ලඟ දෙකටම කිලෝමීටර් 3-4 වගේ තියෙන්නෙ
    ඒක නිසා බයික් එකෙන් යනවා ඒවට යන්න ඕන උනොත්
    ගෙදර ලඟම තියනවා ලෝකල් ෆුඩ් සිටියක් ඒකෙන් තමයි ගොඩක් බඩු ගන්නෙ
     
    • Like
    Reactions: Hyaenidae