95 ගහන එකේ වාසියක් තියෙද ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ඔයත් ඔක්ටේන් 95 ගහන ගූපියෙක් නම් ඔයාට සතුටු වෙන්න පුලුවන්. රට වෙනුවෙන් සෑහෙන්න ලොකු ගානක් (71+187 = 258) ඔයා වියදම් කරනව. 92 ගහන උන් වශයෙන් අපිත් රු130 ක්ම ආන්ඩුවට හොයල දෙනව. කාටද ආඩම්බර. රටට නය නැති යක්කයො අපි :baffled::baffled:

    FdoZxR6XoA0ZrQW


    බලපන් මේ ගූ කැරියො 92 ට වඩා අඩුවෙන් 95 ගෙනැත් දෙන්න පුලුවන් කම තියෙද්දි තමයි 92 ගේන්නෙ. මේකෙ ටෙක්නිකල් රීසන් එකක් තියනවද දන්නෙ නෑ හැබයි. :angry::angry::angry:
    1664370186711.png
    1664370215600.png


    adu unama sadda nathuwa horakana haththak inne...........
     
    • Like
    Reactions: AEG