pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මාත් මේ ලගදි ඇප් එකක් හැදුවා AI එක්ක. පට්ට කොලිටියට වැඩේ කලා. ඒත් එක පීඩී එෆ් එකක් ඌ කොලිටියට ගහල තිබුන මන් එකෙ පොඩි චේන්ජ් එකක් ඉල්ලුවා. මූ මුලු පී ඩී එෆ් එකම හෑවා. ආයේ එක හරියට හදාගන්න මොනා කිව්වත් බැරි උනා බැරිම තැන දවස් දෙකක්කට පස්සෙ චේන්ජස් ගානක් අතැරලා පරන තැනට රිස්ටො කලා. :baffled: :baffled: :baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    තව කාලෙකින් AI models වලින් හරක්ගෙන් වගේ වැඩ ගන්නේ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,102
    2,474
    113
    මාත් මේ ලගදි ඇප් එකක් හැදුවා AI එක්ක. පට්ට කොලිටියට වැඩේ කලා. ඒත් එක පීඩී එෆ් එකක් ඌ කොලිටියට ගහල තිබුන මන් එකෙ පොඩි චේන්ජ් එකක් ඉල්ලුවා. මූ මුලු පී ඩී එෆ් එකම හෑවා. ආයේ එක හරියට හදාගන්න මොනා කිව්වත් බැරි උනා බැරිම තැන දවස් දෙකක්කට පස්සෙ චේන්ජස් ගානක් අතැරලා පරන තැනට රිස්ටො කලා. :baffled: :baffled: :baffled:
    ඔය වගේම ai එකින් හදපු පොඩි app එක්කට google login දා ගන්න try කලා සෑහෙන්න. බැරි උනා. මුලින්ම prompt එක දුන්නම සිරා app එකක් එනවා. ඒත් modify කරන්න යද්දි තමයි ආතල් එක
     
    • Like
    Reactions: pathaleiretta

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ඕක normal. මිනිස්සු ලියන software වලත් failure rate එක සැහෙන්න වැඩි.

    මෙන්න මේක නන් වෙන්න තියෙන දෙයක්.

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    Thread '✨ I love you LYRA - The Min Choi Promt ✨' https://elakiri.com/threads/✨-i-love-you-lyra-the-min-choi-promt-✨.2222368/

    මාත් මේ ලගදි ඇප් එකක් හැදුවා AI එක්ක. පට්ට කොලිටියට වැඩේ කලා. ඒත් එක පීඩී එෆ් එකක් ඌ කොලිටියට ගහල තිබුන මන් එකෙ පොඩි චේන්ජ් එකක් ඉල්ලුවා. මූ මුලු පී ඩී එෆ් එකම හෑවා. ආයේ එක හරියට හදාගන්න මොනා කිව්වත් බැරි උනා බැරිම තැන දවස් දෙකක්කට පස්සෙ චේන්ජස් ගානක් අතැරලා පරන තැනට රිස්ටො කලා. :baffled: :baffled: :baffled:
    ------ Post added on Aug 26, 2025 at 12:15 PM
     
    • Like
    Reactions: pathaleiretta

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    QA ලට වැඩ වැඩි වෙයි. Requirement එක අරන් promt ලියලා දෙන්නත් role එකක් එයි නෙහ්. BA extended වගේ 😉

    ටිකක් කල් යද්දී හරි යයි ඉතින් ඕවා.
     
    • Like
    Reactions: supun_sg

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,102
    2,474
    113
    ඕක normal. මිනිස්සු ලියන software වලත් failure rate එක සැහෙන්න වැඩි.

    මෙන්න මේක නන් වෙන්න තියෙන දෙයක්.

    මිනිස්සු ලියන ඒවයෙත් bugs තියෙනවා ඒත් more stable. සාමාන්‍යයෙන් SE කෙනෙක් හදලා test කරන software එකක්.functionalities add karanna පුලවන්. මං මේ කියන දේ අදාල අඩුම සති කීපයක් වත් හදන්න කල් යන ඒවට…
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Boru ban.Oya top playersla startups discourage karanna karanne,ohoma ada ada idala eka parata shock wena ekak release karai monopoly hadagattata passe
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මිනිස්සු ලියන ඒවයෙත් bugs තියෙනවා ඒත් more stable. සාමාන්‍යයෙන් SE කෙනෙක් හදලා test කරන software එකක්.functionalities add karanna පුලවන්. මං මේ කියන දේ අදාල අඩුම සති කීපයක් වත් හදන්න කල් යන ඒවට…
    ඒක මෙහෙම ගන්න. Intern අය දාලා software ලියලා ඔහේ දාගෙන දාගෙන යනවා. උන් intern අය කියලා අපි දන්නවා ඒත් අපිට Idea එකක් software එකක් කරගන්න senior අය දාලා කරගන්න යන resources ප්‍රමාණය වැඩියි. එතකොට Idea එක ෆේල් උනොත් වෙන පාඩුවත් ලෝකුයි. දැන් මෙහෙම කරද්දී ඉක්මනට MVP execute කරන්න පුළුවන්.

    මිනිස්සු දාලා ලියද්දි එන failure rate එක 70%ක් AI දාලා කරගන්න එකේ failure rate එක 95%. තමන්ගේ වැඩේ හැටියට failure rate එක බලලා වැඩේ කරගන්න තියෙන්නේ.

    අඩු success rate එකකින් ඉක්මනට කරනවාද වැඩි success rate එකකින් හිමින් කරල solution එක දෙනවද කියන එක business decision එකක්.

    ඔය දෙකෙන් මොන පාරේ ආවත් අන්තිමට ඇදගෙන යන්න තියෙන්නේ Human resources වලට.
     
    • Like
    Reactions: Naughty_kiththa

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    මාත් මේ ලගදි ඇප් එකක් හැදුවා AI එක්ක. පට්ට කොලිටියට වැඩේ කලා. ඒත් එක පීඩී එෆ් එකක් ඌ කොලිටියට ගහල තිබුන මන් එකෙ පොඩි චේන්ජ් එකක් ඉල්ලුවා. මූ මුලු පී ඩී එෆ් එකම හෑවා. ආයේ එක හරියට හදාගන්න මොනා කිව්වත් බැරි උනා බැරිම තැන දවස් දෙකක්කට පස්සෙ චේන්ජස් ගානක් අතැරලා පරන තැනට රිස්ටො කලා. :baffled: :baffled: :baffled:
    ඔය වගේ සිද්ධි වෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Ubalata hitenne nedda deliberately fail wenna aluthen release ewanne kiyala
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ඔය වගේ සිද්ධි වෙනවා
    උබ කියන්නෙ මුලු ඇප් එකම හදන්න ගියේ පැය දෙකක් වගේ. ඔය ඉශු එක හදාගන්න දවස් එකහ මාරක් ඔට්ටු උනා. බැරිම තැන රී සෙට් කලේ. නැත්නම් තවම ඔට්ටු වෙනවා. :baffled: