96 cricket team 1 ta kala guna salakuwada!

nusamax

Member
Aug 28, 2008
1,345
37
0
Vass
sanath
kalu
mavan
arajuna
upul chandana
okomalla wa hodin ain une na ne.....
mokak hari case 1 dala cricket board 1 ain kala neda.....
mokada EK kattiya kiyanne.....
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    what the heck man when new people come in old ones have to leave.. they had their time and made all the fame money they could. now it's the chance to give it over to new blood. glad that sana is gone for good!
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Asanka Gurusinghe andRoshan Mahanama

    me dennatama salakuwa widiya waradi.
     

    Kalana_65

    Well-known member
  • Vass
    sanath
    kalu
    mavan
    arajuna
    upul chandana
    okomalla wa hodin ain une na ne.....
    mokak hari case 1 dala cricket board 1 ain kala neda.....
    mokada EK kattiya kiyanne.....

    ඇයි වාස්, සනත් මේ ලිස්ට් එකට දැම්මේ?? ඒ අය ක්‍රිකට් වලින් තාම සමු අරගෙන නෑ.. ටෙස්ට් ක්‍රිකට් වලින් ඒ අය සමු ගද්දි නිසි ගෟරවය ලැබුනා. අර්ජුන , මාවන් , කලු ට හරි ගෞරවය හම්බුනේ නැත්තෙ ක්‍රිකට් බොඩ් එකත් එක්ක ඇති වුන ප්‍රශ්ණ හින්දා සහ දේශපාලන හේතු නිසා (There are many more side stories) ඇයි මේ පරණ කතා අල්ලගෙන දඟලන්නෙ? හොඳ දස්කම් දක්වලත් මෙවර ලෝක කුසලාණයෙන් සහ මුලු රටෙන්ම ගිලිහෙන ජීවන්ත කුලතුoග , ඉන්දික ද සේරම් වැනි ක්‍රීඩකයන් ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි?
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Macho onima kenekge wayasath samaga jawaya adu wenawa.
    Api puluwan tharama thena denna oni aluth ayata.
    Maalinga, Mendis e aya ko ada 96 team ekama match gassewwanam.