98 / 99 වගේ කාලේ සින්දුවක් මතක කාටද?
මට මතක විදියට සිංදුව කිව්වේ සිහ ශක්ති වගේ මතක.
ඒ කාලේ ප්රවෘත්ති කියපු හැටි තමා සින්දුවේ තියෙන්නේ. එක කෑල්ලක් යන්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේ කියලා. තව කෑල්ලක් තියෙනවා මෙම ප්රවෘත්තියේ තිබු අහවල් අහවල් කොටස් නිසි බලධරයා විසින් කපා හරින ලදි කියලා. එක කොටසක තිබ්බා සුදු අස්සයෙක් පැනලා ගිය නිව්ස් එකක් එහෙම.
කාට හරි මතකද ඔය සින්දුව?