99න්_බේරිල්ල

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනුරාධපුර - නුවර පාරේදී පාපැදිකරුවෙක් අනූ නවයෙන් බේරුණු අයුරු

    කරුණාකර විකාර ඇඩ් Skip කිරීමට අවැසි නම්..
    0.16 සිට නරඹන්න




     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බම්ප්
    1254478567_intersection_car_crash.gif
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඒ යකා ඒ වැඩ කෑල්ලක් දාල වාහනේ හරවනවා.. :P
    බලපන්කො Drifting පාර :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ අරූගේ වැදුනනාම් ඌ කෙලින්ම කොළඹ එනවා බයිසිකලේම :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාහනේ එකා වැඩ කාරය බන් ! මරු drifting පාරක් දානවා නේ පොර !
    යකෝ ආපු වේගෙටයි ඇදිලා යන්නේ... ABS නිසා හැරිච්ච අතේ යන්නෑ... හරවන පැත්තට ගානට ඇදෙනවා.. මං හිතන්නෙ..
    :rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාර් එකේ බුවා හොඳට NFS ගහපු කොල්ලෙක් :P
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    යකෝ අරූගේ වැදුනනාම් ඌ කෙලින්ම කොළඹ එනවා බයිසිකලේම