99% බේරුනේ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    kalekata kalin kottawe kaha iredi ekek bilada koheda jeep ekak hena wegen giya mage age gawi nogawi wadunanam aniwa marenwa. sathiyak withra yanakan amuthu feeling ekak thibbe. :yes: owage ekak unahama nikan jivithe hamadema gana apahu hithenwa kiyanna therenne naha.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මාත් ටවුමක් මැද බස් එකෙන් වැටුනා තව කොල්ලො දෙන්නෙක් එක්ක. බස් එක නවත්තන්න ලන් වෙද්දි බස් එක කැපුව කැපිල්ලකට ෆුට් බෝඩ් එක උඩම හිටිය එකා වැටුන මට උඩින් හිටපු එකාගෙ ඇගට. උ වැටුනා මගෙ ඇග උඩට. තුන් දෙනාම බිම.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,562
    113
    Miami
    මම කැම්පස් ඉන්න දවස්වල අපි සෙට් එක ගියා නුවර පැත්තෙ ට්‍රිප් එකක්. එහෙ ගඟක් ගලන පට්ට ලස්සන ගමක් තියෙනවා. ඔය sunlight ad එහෙම record කරන්නෙත් එහෙලු. දැන් නම මතක නෑ.

    කොහොම හරි ඔය ගඟේ නාන අතරෙ මාව ලිස්සලා ගහගෙන යන්න පටන් ගත්තා. ගල් පර සෑහෙන්න තියෙන හරියක්. වෙලාවට මට මොකක් හරි gift එකක් වගේ තියෙනවා මොකක් වුණත් panic නොවී ඉන්ඩ. (මේකෙ උන් කුලප්පු වුණාමත් එහෙමයි 🤣) ඉතින් අහු වෙන අහු වෙන ගල අල්ලගෙන ගහගෙන යන එක නවත්ත ගන්න ට්‍රයි කරා.

    හැබැයි එකෙන් එක ලිස්සලා යද්දි, ගහගෙන යන එක නවත්තන්න බෑ කියල තේරෙද්දි බොක්ක කූල් වෙලා යන අර මරණාසන්න හැඟීම අ‍ාවා බං. උඹ ඔය කියනවා වගේ තමයි. එ‍් වෙලාවට පට්ට අසරණකමක් දැනිලා හැම දේම slow motion වෙන සීන් එකක් තියෙනවා.

    අපේ සෙට් එකම වටේ හිටියා. හැබැයි මම කෑ ගැහුවෙ, දැඟලුවෙ නෑ. පුළුවන් තරම් cool එකේ ගල් ලිස්සුවත් ගහගෙන යන වේගෙ ටික ටික අඩු කරගෙන අන්තිමට යාන්තම් නවත්ත ගත්තා. කට්ටිය ගොඩ දෙනෙක් මාව ගහගෙන යනවා වගේ දැකලා තියෙනවා. හැබැයි මම පට්ට cool පිට හිටපු නිසා ගාණක් නෑ වගේ පෙන්නලා shape වුණා.

    කාටවත් කියල නොතිබුණ දෙයක් ඔන්න අද උඹලට කිව්වා. එදා TLM 13 Batch එකේ නුවර ගිය කවුරු හරි මේක දකිනවා නම් උඹලා හිතුවා හරි. එදා මම ගහගෙන ගියා තමයි බං. මාව මැරෙන එක කෙසේ වෙතත් ගල් තියෙන කොටස පහු වුණා නම් මාව සෑහෙන දුරක් ගහගෙන ගිහින් මළ විකාරයක් වෙන්න ඉඩ තිබ්බා. මුළු trip එකේම fun එක කණපිට ගැහෙන්න තිබුණා. වෙලාවට වගේ එහෙම නොවී බේරුණා.

    Panic නොවී හිටපු එක තමයි මම හිතන්නෙ වටිනම දේ. එ‍් වෙලාවෙ යන්තම්වත් දඟලලා බය වෙලා කෑ ගහලා විකාරයක් නටන්න ගත්තා නම් මට කීයටවත් බේරෙන්න වෙන් නැහැ.
    ඇයි හුත්තො බේරුනේ. ගහගෙන යන්න දෙන්නනෙ තිබ්බෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    එකපාරක් බස් එකක එල්ලෙන්න ගිහින් බාර් එක අල්ලගත්ත ට තියපු කකුල බෝඩ් එකේ නැතුව බිමට තිබ්බේ.. ටික දුරක් ඇදගෙන ගහින් වගේ එල්ලුනේ. බෝඩ් එකට නැගලත් මම ටිකක් වෙලා හිටිය මොකද්ද යකෝ ඒ උනේ කියලා හිත හිත. වැටුන නම් පිටිපස්සේ එකකට හරි බස් එකේම වදින්න හරි තිබ්බ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    9 වසරේදී විතර පුෂ් බයිසිකල් එකකින් ත්‍රී විල් එකක් ඉස්සර කරන්න ගිහින් අනික් පැත්තෙන් ආව මෝටර් බයික් එකක වැදුනා
    පොඩි වෙලාවකට මොකද්ද වුනේ කියලා හිතා ගන්න බැරි වුණා
    මගේ බයික් එක කුඩු හැබැයි මට මුකුත්ම වුනේ නෑ
    අනික් පැත්තේ ආව බයික් රයිඩර්ගේ කකුලේ ඇගිල්ලක් කැඩිලා තිබ්බ
    ආය හෙන කාලයක් ගියා බයික් එකක් හම්බෙන්න
     
    • Like
    Reactions: Dexter011

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    මම කැම්පස් ඉන්න දවස්වල අපි සෙට් එක ගියා නුවර පැත්තෙ ට්‍රිප් එකක්. එහෙ ගඟක් ගලන පට්ට ලස්සන ගමක් තියෙනවා. ඔය sunlight ad එහෙම record කරන්නෙත් එහෙලු. දැන් නම මතක නෑ.

    කොහොම හරි ඔය ගඟේ නාන අතරෙ මාව ලිස්සලා ගහගෙන යන්න පටන් ගත්තා. ගල් පර සෑහෙන්න තියෙන හරියක්. වෙලාවට මට මොකක් හරි gift එකක් වගේ තියෙනවා මොකක් වුණත් panic නොවී ඉන්ඩ. (මේකෙ උන් කුලප්පු වුණාමත් එහෙමයි 🤣) ඉතින් අහු වෙන අහු වෙන ගල අල්ලගෙන ගහගෙන යන එක නවත්ත ගන්න ට්‍රයි කරා.

    හැබැයි එකෙන් එක ලිස්සලා යද්දි, ගහගෙන යන එක නවත්තන්න බෑ කියල තේරෙද්දි බොක්ක කූල් වෙලා යන අර මරණාසන්න හැඟීම අ‍ාවා බං. උඹ ඔය කියනවා වගේ තමයි. එ‍් වෙලාවට පට්ට අසරණකමක් දැනිලා හැම දේම slow motion වෙන සීන් එකක් තියෙනවා.

    අපේ සෙට් එකම වටේ හිටියා. හැබැයි මම කෑ ගැහුවෙ, දැඟලුවෙ නෑ. පුළුවන් තරම් cool එකේ ගල් ලිස්සුවත් ගහගෙන යන වේගෙ ටික ටික අඩු කරගෙන අන්තිමට යාන්තම් නවත්ත ගත්තා. කට්ටිය ගොඩ දෙනෙක් මාව ගහගෙන යනවා වගේ දැකලා තියෙනවා. හැබැයි මම පට්ට cool පිට හිටපු නිසා ගාණක් නෑ වගේ පෙන්නලා shape වුණා.

    කාටවත් කියල නොතිබුණ දෙයක් ඔන්න අද උඹලට කිව්වා. එදා TLM 13 Batch එකේ නුවර ගිය කවුරු හරි මේක දකිනවා නම් උඹලා හිතුවා හරි. එදා මම ගහගෙන ගියා තමයි බං. මාව මැරෙන එක කෙසේ වෙතත් ගල් තියෙන කොටස පහු වුණා නම් මාව සෑහෙන දුරක් ගහගෙන ගිහින් මළ විකාරයක් වෙන්න ඉඩ තිබ්බා. මුළු trip එකේම fun එක කණපිට ගැහෙන්න තිබුණා. වෙලාවට වගේ එහෙම නොවී බේරුණා.

    Panic නොවී හිටපු එක තමයි මම හිතන්නෙ වටිනම දේ. එ‍් වෙලාවෙ යන්තම්වත් දඟලලා බය වෙලා කෑ ගහලා විකාරයක් නටන්න ගත්තා නම් මට කීයටවත් බේරෙන්න වෙන් නැහැ.
    Hulu gannga
     
    • Like
    Reactions: IndrajithGamage

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට නම් එහෙම බයක් නෙමෙයි දැනුනේ, මට bus කාරයා එක්ක පට්ට මලක් පැන්නේ . කතාව උනේ මෙහෙමයි 2012දී වගේ .

    මම office ගිහින් සෙනසුරාදා half-day ඉවරවෙලා ගෙදර එන්න හෝල්ට් එකේ ඉද්දි බස් දෙකක් කෙළගෙන ආව පොඩි රේස් එකක් දෙන්නගේ. මම ඉතින් මුලින් නවත්තපු බස් එකේ නැග්ගා. මුළු බස් එකටම හිටියේ 5ක් වගේ සෙනග. ඔන්න ඔහොම ඉතින් දෙන්න රේස් එක ආවා. මම බහින්න ලංවෙන හෝල්ට් එකේදී මම ඉස්සරහ දොර ලගට ආවා. ඒ වෙනකොට මම ආපු බස් එකට කලින් අනිත් බස් එක ගිහින් මගේ හෝල්ට් එකේ නැවැත්තුවා. මම ඉතින් බහින එකා නිසා ඉස්සරහ ෆූට් බෝර්ඩ් එක ලගට අවා බහින්න. එතකොටම බස් එකත් හෝල්ට් එකේ නවත්තන්න වගේ ටිකක් ස්ලෝව් කරලා හෝල්ට් එක පැත්තට ලං කරා. එහෙම කරපු බස් පකයා එක පාරටම අනිත් බස් එක overtake කරන්න අනිත් lane එකට දැම්මා. මම හිටියේ ෆූට් බෝර්ඩ් එකට බැහැල නිසා එක පාරම මාව උඩින් විසිවෙලා ගිහින් පාරට වැටුන. වැටිලා පාර ගිගේ රෝල් වෙලා ගිහින් පාර මැද පේමන්ට් එකේ වැදිලා නැවතුනා. ඒ වෙනකොට බස් එක අනිත් ලෙන් එකට දාල ඉවරයි. මම එහෙම්මම නැගිට්ටා. අගට එහෙම අමාරුවක් නැහැ. ඩෙනිම ඉරිලා තිබ්බ දනිස්ස හරිය අත් එහෙම පොඩ්ඩක් ලෙලි ගිහින් තිබ්බ.ඒ එක්කම බස් එකේ කොන්දා දුවගෙන ඇවිල්ල මොකද උනේ කියල අහනව. හුත්තට බැන්නා , තමුසෙලාට පිස්සුද ඕයි කියල අහල. එහෙම්මම ඌ මාව ත්‍රී වීලර් එකක දාගෙන බෙහෙත් දාන්න අරගෙන ගියා. බෙහෙත් දාන තැනදී කලිසම අයින් කරහම තමයි දැක්කේ දනිස්සට හැමිනිල කියල. දනිස්සේ තඩි වලක් . බෙහෙත් දාද්දි බෙහෙත් දාන එකාවයි බස් එකේ එකාවයි මරාගෙන කන්න හිතුන. එදාම දනිස්සේ scan එකක් කරා. කිසිම අවුලක් නැහැ කිව්වා දනිස්සේ , තුවාලේ විතරයි කියල තමා කිව්වේ.ඒ දනිස්සට වෙච්ච damage එක තාම තියෙනවා. කන්දක් නගිද්දී බහිද්දී එහෙම රෙවෙන්නේ නැති ටික විතරයි. ඒ කකුලට බර වැටුන ගමන් උන් හිටි තැන් අමතක වෙනවා. එක මුලින්ම සෙට් උනේ මෑතකදී සිරීපාදේ නගින්න ගිහින්. නගිද්දී අව්ලක් තිබ්බේ නැහැ , බහිද්දී තමයි තරු විසි උනේ. එක අඩියක් තියල විනාඩි කීපයක් යනකන් ඇවිදින්න බැහැ . ඒ කකුල දනිස්ස ගාවින් ලොක් වෙලා ඇදුම් කනවා එපා වෙනකන් . accident උනේ අවුරුදු 10කට විතර කලින් තාම අවුල් දනිස්ස බර වැටෙනකොට. තැනිතලාවේ ඇවිදිද්දී අව්ලක් ඇත්තෙම නැහැ. කදු පඩිපෙලවල් බහින්න තම බැරි. එකත් එක පාරම නෙමෙයි. සමහර වෙලාවට තම පත්තු වෙන්නේ වැඩේ.
    උඹව බය කරන්න කියනවා නෙවෙයි ඒත් අනිවා දනිස්ස හොඳ ඩොකෙක්ට පෙන්නපන්. වයස යනකොට ඔය වගේ දේවල්වල ප්‍රශ්න එනවා වැඩියි බන්. තරුණ කාලේ දේවල් ගොඩ දාගන්න පුළුවන් ඉක්මනට.