ඒ වගේ මරණ බය වෙනුවෙන් තමා ආදරය කල කෙල්ලව..
ලෙසියෙන් අමතක කරන්න පුලුවන් කමක් තිබ්බා නම්..
ඒ කොල්ලා ඒ තරුණියට ආදරය කරලා තියෙන්නේ..
හුදෙක් සතුටක් අපේක්ෂාවෙන් විතරයි කියලා.
අපිට නම් හිතන්න වෙන්නේ..

ඒ වගේ මරණ බය වෙනුවෙන් තමා ආදරය කල කෙල්ලව..
ලෙසියෙන් අමතක කරන්න පුලුවන් කමක් තිබ්බා නම්..
ඒ කොල්ලා ඒ තරුණියට ආදරය කරලා තියෙන්නේ..
හුදෙක් සතුටක් අපේක්ෂාවෙන් විතරයි කියලා.
අපිට නම් හිතන්න වෙන්නේ..
මමත් ඒක තමයි කියන්න හිතුවේ..
kelata vada jiviteya vatinava
Budagame tiyenne ehemai
ආහ්. එහෙම ද ?
ඒත් මේ වගේ සිදුවිමක් වුන පලියට..
තම ආදරවන්තියගෙන් වෙන් වෙනවා කියන්නේ...
නුගත් කමක් කියලා හිතෙන්නේ නෑද්ද...

ඒ වගේ මරණ බය වෙනුවෙන් තමා ආදරය කල කෙල්ලව..
ලෙසියෙන් අමතක කරන්න පුලුවන් කමක් තිබ්බා නම්..
ඒ කොල්ලා ඒ තරුණියට ආදරය කරලා තියෙන්නේ..
හුදෙක් සතුටක් අපේක්ෂාවෙන් විතරයි කියලා.
අපිට නම් හිතන්න වෙන්නේ..
මමත් එකඟයි