Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
99 n beruna....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ සෑහෙන්න කාලෙකට පස්සෙ බයික් එකෙන් පොඩි ට්‍රිපක් ගියා 200Km වගේ. යනකොට ගියා නෝමල් එකේ. එද්දි දෙකක් 3ක් දාගත්ත. මොකක් උනාද කියල හිතා ගන්න බෑ බන් එද්දී කොච්චර ස්ලෝ යනව කියල හිතා ගත්තත් ස්පීඩ් එවුන. ස්ලෝ යැවෙන්නෙම නෑ 80 පනිනවමයි. ටිකක් මහන්සියෙන් හිටියේ අත් දෙයක් පුකයි පට්ට විදියිට රිදුන ඒ නිසාද මන්ද.

මම මචං ඊයෙ මැරෙන්න ගියා 7 සැරයක්.

1 කෙලගෙන එනකොට තඩි වලක් තිබ්බ බ්රේක් ගහන්න වෙලාවක් තිබ්බෙ නෑ හිත හදාගත්ත දඩාන් ගාල වැටුන හැඩල් එක හාට මෙහාට 2ක් කැපුන කොහොම හරි වෙලාවට නොවැටි බේරුනා. බයික් එක සයිඩ් එකට අරන් බැලුවම නම්බර් බ්ලේට් වැදිල මඩ් ගාඩ් එකේ ඒක පොඩ්ඩක් හීරිලා.

2 ඔහොම එනකොට audi a4 එකක් පස්සේ ආවේ. මූ කෙලන් ගියා මාත් ඇරිය ඌ අල්ලන්න. මූ එකපාරම බ්රේක් කරා ඉස්සර ට්‍රැෆික් එක නිසා මමත් බ්රේක් කරා නවතින පාටක් නෑ. නෑග්ග බ්රේක් එක උඩ අඩෝ ගානට මිම්මට ගනන් හදල බ්රේක් කරා වගේ. ලාවට තොත්තුවක් උන්න කාර් එකට ඌ දැනුනෙවත් නෑ.

3 ඔහොම එනකොට පල්සර් කාරයෙක් සෙට් උනා රේස් එකට වගේ. දෙන්න සැරෙන් සැරේට ඉස්සර වෙවී පැද්ද. මම බෙන්ඩ් එකකදි ඌට අරිය. පුලුවන් තරම් ඌට ලීඩ් එකක් දෙන්න ඕන නිසා මම ඇරයි 95ට විතර. සැලකිය යුතු දුරක් ගියා හැබැයි. ඒත් බන් එක බෙන්ඩ් එකක් හිතුව වගේ යනන් බැරි උනා. නැව්ව නැව්ව නැමුන්නෑ. කරන්න දෙයක් නැති නිසා බයික් එක කෙලින් කරන් කෙලින්ම පාරට පහල තියෙන ගෙදරකට ගියා. වෙලාවට ගේට්ටුව ඇරල තිබ්බේ. ගේට්ටුවත් පහු කරන් උන්ගේ මිදුලටම ගිහින් නැවතුනේ. කවුරුවත් එලියට බහින්න කලින් හරවන් ආව.

4 ඔහොම එනකොට පාර කෙලින් තිබ්බ නිසා දන්නෙම නැතුව ආයෙ ඉබේ ඇරුන 90ට විතර jcb හුයන්නක් ඉස්සරහට එන නිසා මම දකුනෙන් ඕවර්ටේක් එකක් ගත්ත. කැරියෙක් ගෑනියෙකුත් තියන් එක සැරේටම දකුනට කැපුව බයික් එක. ආයි නැග්ග බ්‍රෙක් උඩ. අඩෝ ඇදිල ගියා මීටර් 10ක් විතර වීල් ලොක් වෙලා. වැදී නොවැදී බේරුනේ අනූනවයෙන්. ඌ කුනුහරුප වපුරන්න ගන්නොකොටම මම ආයෙ විද්ද. ටික දුරක් ගිහින් බයික් එක නවත්තල බැලුව ටයර් දෙකේම මිලිමීටර් 3ක් 4ක් ලෙලි ගිහින්.

5 ඔහොම ඇරල එද්දී හෝල්ට් එකක නවත්වල තිබ්බ බස්ස එකක් එකපාරටම දැම්ම මම හෝන් එක අල්ලගෙනම හිටිය එක දිගටම මොකද වෙන කරන්න දේකුත් නෑ අනිත් ලේන් එකෙත් වාහන එනව. මට අඩි 2ක් වගේ තිබ්බේ රිංගල යන්න. වෙලාට බස් කාරය වමට ටිකක් කැපුව. නැත්නම් බස් එකේ සයිඩ් එකක වදින්න තිබ්බ.

6 දැන් දුර ගෙවල මගේ හෝම් ටවුන් එකට එන ගමන් ටවුමෙදි ඒත් බස් එකකට පිටිපස්සෙන් ආව වෙලාට වම් පැත්තෙ සයිඩ් එකෙන් ආව කැරිය කහ ඉරක් ගාවදි ගැහුව බ්‍රෙක් මට බ්‍රෙක් ඇල්ලුවට නවතින පාටක් නැති නිසා සිං ගාල වමට කපල ගත්ත. එතනත් මිලිමීටර් ගානකින් බේරුනේ පොඩ්ඩක් එහාට මෙහාට උනානම් බයික් එකට ඩැමේජ් වෙන්න තිබ්බ.

7 දැන් ඉන්න බෑ පුක රබර් වෙලා තව පොඩ්ඩයි ගෙදරට වැහලත් තිබ්බ. දන්න පාර නිසා ජීවිතේට ගියපු නැති ස්පීඩ් එකකින් ගියා 115ට විතර. බල්ලෙක් හිටිය පාර අයිනේ අහක බලන් බය හිතුන පාරට පනියි කියල මම හෝන් කරා මූ අයිනට වෙනව වෙනුවට මැදට පැන්න කියපන්කෝ. ඇග සීතල උනා බ්‍රෙක් ගහගන්නත් බැරි උනා මම හැඩල් එක හෙන තදට අල්ලගත්ත බයික් එක උගේ අග උඩින් ගියා කියපන්කෝ.  අම්ම පල්ල බන්. හිතා ගන්න බෑ නොවැටී බේරුනේ කොහොමද කියල. ඒත් මගේ දකුනු අතේ මැනික් කටුව කෙටුන. තාම රිදෙනව.

කොහොම හරි ගෙදර ආව.

තාම හිතා ගන්න බෑ බන් ඒදා ඇයි මගේ වෙලාව පට්ට චා වෙලත් පට්ට වාසනාවන්ත උනේ කොහොමද කියල.

එක දෙයක් උනාම ස්ලෝ යනව කියල හිතාගත්තට හරි ගියේ නෑ. අඩෝ තාම මට හිතාගන්න බෑ බන් මම කොහොමද නොමැරි බේරුනේ කියල  හිතා ගන්න බැරි විදියට හැම දේකින්ම බේරුනේ.

[QUOTE="ihatemylife, post: 24744386, member: 570955"] [SIZE="4"]අඩෝ සෑහෙන්න කාලෙකට පස්සෙ බයික් එකෙන් පොඩි ට්‍රිපක් ගියා 200Km වගේ. යනකොට ගියා නෝමල් එකේ. එද්දි දෙකක් 3ක් දාගත්ත. මොකක් උනාද කියල හිතා ගන්න බෑ බන් එද්දී කොච්චර ස්ලෝ යනව කියල හිතා ගත්තත් ස්පීඩ් එවුන. ස්ලෝ යැවෙන්නෙම නෑ 80 පනිනවමයි. ටිකක් මහන්සියෙන් හිටියේ අත් දෙයක් පුකයි පට්ට විදියිට රිදුන ඒ නිසාද මන්ද. :rolleyes: මම මචං ඊයෙ මැරෙන්න ගියා 7 සැරයක්. 1 කෙලගෙන එනකොට තඩි වලක් තිබ්බ බ්රේක් ගහන්න වෙලාවක් තිබ්බෙ නෑ හිත හදාගත්ත දඩාන් ගාල වැටුන හැඩල් එක හාට මෙහාට 2ක් කැපුන කොහොම හරි වෙලාවට නොවැටි බේරුනා. බයික් එක සයිඩ් එකට අරන් බැලුවම නම්බර් බ්ලේට් වැදිල මඩ් ගාඩ් එකේ ඒක පොඩ්ඩක් හීරිලා. 2 ඔහොම එනකොට audi a4 එකක් පස්සේ ආවේ. මූ කෙලන් ගියා මාත් ඇරිය ඌ අල්ලන්න. මූ එකපාරම බ්රේක් කරා ඉස්සර ට්‍රැෆික් එක නිසා මමත් බ්රේක් කරා නවතින පාටක් නෑ. නෑග්ග බ්රේක් එක උඩ අඩෝ ගානට මිම්මට ගනන් හදල බ්රේක් කරා වගේ. ලාවට තොත්තුවක් උන්න කාර් එකට ඌ දැනුනෙවත් නෑ. :love: 3 ඔහොම එනකොට පල්සර් කාරයෙක් සෙට් උනා රේස් එකට වගේ. දෙන්න සැරෙන් සැරේට ඉස්සර වෙවී පැද්ද. මම බෙන්ඩ් එකකදි ඌට අරිය. පුලුවන් තරම් ඌට ලීඩ් එකක් දෙන්න ඕන නිසා මම ඇරයි 95ට විතර. සැලකිය යුතු දුරක් ගියා හැබැයි. ඒත් බන් එක බෙන්ඩ් එකක් හිතුව වගේ යනන් බැරි උනා. නැව්ව නැව්ව නැමුන්නෑ. කරන්න දෙයක් නැති නිසා බයික් එක කෙලින් කරන් කෙලින්ම පාරට පහල තියෙන ගෙදරකට ගියා. වෙලාවට ගේට්ටුව ඇරල තිබ්බේ. ගේට්ටුවත් පහු කරන් උන්ගේ මිදුලටම ගිහින් නැවතුනේ. කවුරුවත් එලියට බහින්න කලින් හරවන් ආව. :baffled: 4 ඔහොම එනකොට පාර කෙලින් තිබ්බ නිසා දන්නෙම නැතුව ආයෙ ඉබේ ඇරුන 90ට විතර jcb හුයන්නක් ඉස්සරහට එන නිසා මම දකුනෙන් ඕවර්ටේක් එකක් ගත්ත. කැරියෙක් ගෑනියෙකුත් තියන් එක සැරේටම දකුනට කැපුව බයික් එක. ආයි නැග්ග බ්‍රෙක් උඩ. අඩෝ ඇදිල ගියා මීටර් 10ක් විතර වීල් ලොක් වෙලා. වැදී නොවැදී බේරුනේ අනූනවයෙන්. ඌ කුනුහරුප වපුරන්න ගන්නොකොටම මම ආයෙ විද්ද. ටික දුරක් ගිහින් බයික් එක නවත්තල බැලුව ටයර් දෙකේම මිලිමීටර් 3ක් 4ක් ලෙලි ගිහින්. :angry: 5 ඔහොම ඇරල එද්දී හෝල්ට් එකක නවත්වල තිබ්බ බස්ස එකක් එකපාරටම දැම්ම මම හෝන් එක අල්ලගෙනම හිටිය එක දිගටම මොකද වෙන කරන්න දේකුත් නෑ අනිත් ලේන් එකෙත් වාහන එනව. මට අඩි 2ක් වගේ තිබ්බේ රිංගල යන්න. වෙලාට බස් කාරය වමට ටිකක් කැපුව. නැත්නම් බස් එකේ සයිඩ් එකක වදින්න තිබ්බ. 6 දැන් දුර ගෙවල මගේ හෝම් ටවුන් එකට එන ගමන් ටවුමෙදි ඒත් බස් එකකට පිටිපස්සෙන් ආව වෙලාට වම් පැත්තෙ සයිඩ් එකෙන් ආව කැරිය කහ ඉරක් ගාවදි ගැහුව බ්‍රෙක් මට බ්‍රෙක් ඇල්ලුවට නවතින පාටක් නැති නිසා සිං ගාල වමට කපල ගත්ත. එතනත් මිලිමීටර් ගානකින් බේරුනේ පොඩ්ඩක් එහාට මෙහාට උනානම් බයික් එකට ඩැමේජ් වෙන්න තිබ්බ. 7 දැන් ඉන්න බෑ පුක රබර් වෙලා තව පොඩ්ඩයි ගෙදරට වැහලත් තිබ්බ. දන්න පාර නිසා ජීවිතේට ගියපු නැති ස්පීඩ් එකකින් ගියා 115ට විතර. බල්ලෙක් හිටිය පාර අයිනේ අහක බලන් බය හිතුන පාරට පනියි කියල මම හෝන් කරා මූ අයිනට වෙනව වෙනුවට මැදට පැන්න කියපන්කෝ. ඇග සීතල උනා බ්‍රෙක් ගහගන්නත් බැරි උනා මම හැඩල් එක හෙන තදට අල්ලගත්ත බයික් එක උගේ අග උඩින් ගියා කියපන්කෝ. :angry: අම්ම පල්ල බන්. හිතා ගන්න බෑ නොවැටී බේරුනේ කොහොමද කියල. ඒත් මගේ දකුනු අතේ මැනික් කටුව කෙටුන. තාම රිදෙනව. කොහොම හරි ගෙදර ආව. තාම හිතා ගන්න බෑ බන් ඒදා ඇයි මගේ වෙලාව පට්ට චා වෙලත් පට්ට වාසනාවන්ත උනේ කොහොමද කියල. එක දෙයක් උනාම ස්ලෝ යනව කියල හිතාගත්තට හරි ගියේ නෑ. අඩෝ තාම මට හිතාගන්න බෑ බන් මම කොහොමද නොමැරි බේරුනේ කියල :baffled: හිතා ගන්න බැරි විදියට හැම දේකින්ම බේරුනේ. :confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom