99X එකට යන්නෙ කොහොමද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    99X එකට යන්නෙ කොහොමද

    කොල්ලනේ මට පොඩි වැඩකට 99X කියන Company එක ගාවට යන්ඩ තියේ... අවිස්සාවේල්ලෙ ඉඳලා එන්නෙ මම.මට පොඩ්ඩක් යන්ඩ ඕනි විදිහ කියනවද, 122 බස් එකක ඇවිත් කොතනින්ද බහින්ඩ ඕනි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    කොල්ලනේ මට පොඩි වැඩකට 99X කියන Company එක ගාවට යන්ඩ තියේ... අවිස්සාවේල්ලෙ ඉඳලා එන්නෙ මම.මට පොඩ්ඩක් යන්ඩ ඕනි විදිහ කියනවද, 122 බස් එකක ඇවිත් කොතනින්ද බහින්ඩ ඕනි.

    122 යන්න එපා. පරණ පාර එකක කොටුවෙන් බැහැල 100 400 ක යන්න
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Duplication road eke mahanama holt eka laga bahapan. walukarama pansala pare waren. board gahala tiyanawa.

    99x support ekak tiyanawa Piththala handiye Advantage Building eke.

    Kohoma unath duplication road eke kollupitiya pahu karala bambala pitiya haraya yana bus ekaka nagapan.

    Ikmanatama yanna ona nam Townhall bahala 3weel ekak ganin. 150~200k ganiwi.

    Nattam kotuwen bahala panadura/ moratuwa / kaluthara bus enawa nagapan
     
    Last edited:

    99x Technology