කඩුවෙල ඉදන් කඩවතට එන හයිවේ බස් එකේ එන්න.
බස් සමහර ඒවා ටවුන් එක මැදින් ගිහිං බස් ස්ටේෂන් එකට යන්නේ.
සමහර බස් ටවුන් එක මැදින් යන්නේ නැහැ. ඒවා කෙලින්ම බස් ස්ටේෂන් එකට යනවා.
ඒ නිසා ටවුන් එකේ බස් එක නවත්තන පලවෙනි හෝල්ට් ඒකෙම බැහැලා ත්‍රීවිල් එකක් අරං කඩවත දම්රෝ එක පැත්තට යන්න.
යූ ටර්න් එකක් ගහන්න ඕනී බස් එකෙන් බැහැලා වාහනේක දම්රෝ එක ලගට එද්දී. ඒ එද්දී ඩොමිනොස් එක පහු වෙනකොට මාළු කඩයක් එක්ක තියන පාර