+_අවස්ථාවාදියෝ_+

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්. මහින්ද රාජපක්ෂ ජනපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් පසු තම නිල නිවස වන අරලියගහමන්දිරයෙන් යන බව මට ඇහුනේ ටිවී එකේ විශේෂ ප්‍රවෘත්තියක් විදියට කියනකොට තමයි. . .

    ඇත්තටම මටත් ඒ වේලාවේ අවංකව "හිතට දුක හිතුනා" මොකද එතුමා මේ රටට කරපු සේවය මට අමතක නැහැ. එතුමා මේ රට බේරගන්න උදව්කල, යුද්ධය ජය ගැනීමට උදව්කල, මේ රට සංවර්ධනය කල නායකයෙක්, එතුමාව විනාශ කලේ එතුමා වටේ හිටපු කැනහිල්ලෝ ටික, රටේ නීතිය බල්ලට ගියා, වංචාව දූෂණය වැඩි උනා, කුඩු එතනෝල් අපචාර රටේ සීග්‍රයෙන් පැතිරුනා, ඒ සියළු දේවල් වලට සෘජුව හෝ වක්‍රව, දැන හෝ නොදැන එතුමාටත් දායක වෙන්න සිද්ධ උනා, රටේ වියදම අනවශ්‍යය ලෙස වැඩි උනා. ඒ සියලු දේවල් මේ රටේ බුද්ධිමත් මිනිස්සු, ඒ කියන්නේ කැපුවත් නිල් පාටවත් කැපුවත් කොල පාටවත් නෙමෙයි. හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින අන්තගාමී නොවූ මිනිස්සුන්ට අවබෝධවීමේ ප්‍රථිඵලයක් තමයි මහින්ද මහත්තයාගේ පරාජය . එක එහෙම නොවුන නම් මහින්ද මහත්තයට මෙවරත් විශිෂ්ඨ ජයක් අත් කරගන්න අනිවාර්යෙන්ම හැකියාව තිබුනා. එහෙම උනා නම් මේ පාර මම මෛත්‍රීපාල මහත්තයට ගහපු කතිරය මහින්ද මහත්තයට ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ. එත් ඒක එහෙම උනේ නැහැ.

    මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්‍රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකුම් වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී.
    :yes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ponseka mokekda ban u witharak newe udde dinne...

    දැන්ද උඹලට තේරෙන්නේ යුද්දය කියන්නේ තනිවම කරපු දෙයක් නෙවෙයි කියලා..
    අනේ යකෝ..

    යුද්ධය ජයග්‍රහණයට හැමෝම දායක වුනා..

    30%ක් මහින්ද රාජපක්ෂට නම්, 30%ක් සරත් ෆොන්සේකාටද අයිති වේ..

    උඹ තාමත් අවස්ථාවාදියි බං..
    හිතලා බලපං..

    සරත් ෆොන්සේකා නැතුව උඹවයි හමුදාපති කරන්න තිබ්බේ..
    සරත් ෆොන්සේකා වගේ කෙනෙක්ට අර විදිහට කතාකරන්න උඹ කොටියෙක්ට තියා නරියෙක්ටවත් ගලකින්වත් ගහලා තියෙනවද.?

    අනේ නිකං පලයං බං යන්න..

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචන්. මහින්ද රාජපක්ෂ ජනපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් පසු තම නිල නිවස වන අරලියගහමන්දිරයෙන් යන බව මට ඇහුනේ ටිවී එකේ විශේෂ ප්‍රවෘත්තියක් විදියට කියනකොට තමයි. . .

    ඇත්තටම මටත් ඒ වේලාවේ අවංකව "හිතට දුක හිතුනා" මොකද එතුමා මේ රටට කරපු සේවය මට අමතක නැහැ. එතුමා මේ රට බේරගන්න උදව්කල, යුද්ධය ජය ගැනීමට උදව්කල, මේ රට සංවර්ධනය කල නායකයෙක්, එතුමාව විනාශ කලේ එතුමා වටේ හිටපු කැනහිල්ලෝ ටික, රටේ නීතිය බල්ලට ගියා, වංචාව දූෂණය වැඩි උනා, කුඩු එතනෝල් අපචාර රටේ සීග්‍රයෙන් පැතිරුනා, ඒ සියළු දේවල් වලට සෘජුව හෝ වක්‍රව, දැන හෝ නොදැන එතුමාටත් දායක වෙන්න සිද්ධ උනා, රටේ වියදම අනවශ්‍යය ලෙස වැඩි උනා. ඒ සියලු දේවල් මේ රටේ බුද්ධිමත් මිනිස්සු, ඒ කියන්නේ කැපුවත් නිල් පාටවත් කැපුවත් කොල පාටවත් නෙමෙයි. හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින අන්තගාමී නොවූ මිනිස්සුන්ට අවබෝධවීමේ ප්‍රථිඵලයක් තමයි මහින්ද මහත්තයාගේ පරාජය . එක එහෙම නොවුන නම් මහින්ද මහත්තයට මෙවරත් විශිෂ්ඨ ජයක් අත් කරගන්න අනිවාර්යෙන්ම හැකියාව තිබුනා. එහෙම උනා නම් මේ පාර මම මෛත්‍රීපාල මහත්තයට ගහපු කතිරය මහින්ද මහත්තයට ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ. එත් ඒක එහෙම උනේ නැහැ.

    මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්‍රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකුම් වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී.
    :yes:

    ඔලුවයි හදවතයි දෙකම එකට පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු හරි අඩුයි බං..
    කියවලා බලපං..
    Code:
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1654802"]+_හිටපු_ජනපතිඳුනි_+[/URL]
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ රටේ පාලකයන්ටට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමේ ඵල විපාක අපි ජනතාව ලෙස අත්වින්දෙමු.
    ඒ කාලය අවසන් කරමු. එකතු වෙමු. නිවැරදි සහ අවශ්‍ය දේ සඳහා මග පෙන්වමු

    හරියටම හරි..
    ඔලුවයි හදවතයි දෙකම එකට පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු හරි අඩුයි බං..
    කියවලා බලපං..
    Code:
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1654802"]+_හිටපු_ජනපතිඳුනි_+[/URL]
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අඩෝ මේ දෙන්න සෙට් උනා නම් කොහොමද...? ලංකාවට අත තියන්න හම්බෙන්නේ නෑ එකෙක්ටවත් එත් එහෙම උනේ නැති එක තමා දුක... :sorry:

    nodakin mee haraka. dan ethakota tho kiyanne eelamak ganna MY3 ida denawa kiyalada. uba maraa yanakota ithuru karala giya thawath eka wisabeejayak
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මීට අවරුදු 6 කට කලින් ජනවාරි 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංගව මරපු එක හරියටම ජනවාරි 8 වෙනිදා මහින්දට පඩිසන් දුන්න.
    සිරා කතාව බන් ,, මහින්දට පඩිසම දෙන්න තාම පටන් ගත්තා විතරයි ..........
    :yes::yes::yes:

    මහින්දගේ බත් වැලයන්ට දරා ගන්න බැරිව දැන් එක එක අමුතු සංවේදී කතා කියනවා කෝ උබලාගේ තිබුන අබිමානය පුම්බගෙන හිටපු බොරු අබිමානය , මහින්දගේ සිංහ පාට මොකද දැන් බලු පාට් වෙලා අනුකම්පාව දිනා ගන්න එන්නේ