+_එළකිරි_කතාව_+

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    langatama ava wata pita beluwa nane kauruth wate... doOora aragena athulata gihin start keraaaa engima!! :D

    ස්ටිකර් පාර දාමු මොරාල් වන්ඩියක්

    බීට් එකකුත් ගහලා නොස් හිටං හයි කරලා තියෙන්නේ...
    කන්නාඩියෙං පේනවා පිටිපස්සෙං තව මේ වගේ එකෙක් ෆලෝ කරනවා...
    තව ටිකක් පෑගුවා...! 160 kmph
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    බීට් එකකුත් ගහලා නොස් හිටං හයි කරලා තියෙන්නේ...
    කන්නාඩියෙං පේනවා පිටිපස්සෙං තව මේ වගේ එකෙක් ෆලෝ කරනවා...
    තව ටිකක් පෑගුවා...! 160 kmph

    පිටි පස්සෙන් එන එකාත් අත අරින පාටක් නෑ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිටි පස්සෙන් එන එකාත් අත අරින පාටක් නෑ

    වංගුවක් ගත්තා ඩ්රිෆ්ට් කරලා....
    පාර අයිනේ හිටිය ලස්සන කෙල්ලෙක්ගේ ගව්ම උඩ යාගෙන එනවා හුලං පාරට....:rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    menna kella denava sepak mama drive kerana gaman :P

    (පොඩ්ඩක් හිටපිය යකෝ ගෙදරට යනකං )
    නෑ ඒ උට හිතෙන විදිහලු.... මූ 60 ට 60 පාගනවා කාර් එක...

    ඒ අස්සේ පොලිසියේ සයිරන් හඩත් ඇහෙනවා

    මූ නතර කරන්නෙ නෑ.... අරිනවා දිගටම..

    මොකටද පොලිසියෙං එන්නෙ ?? :nerd::nerd:

    බැලින්නං කාර් එකේ ඉන්නේ ලංකාවේ ප්රසිද්ද ටෙලි නාට්‍ය නිලියක්..
    එයා වෙළදාම් කරන කෙනෙක්.. :P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ************************************************************
    මචං Kumara465..

    එකම Userට එකළඟ Post දාන්න බෑ සහෝ..

    ************************************************************

    දැන් එකද??ඒකේ මට මැදින් වෙන එකක් තියෙනවා..:no::no:
    හැබැයි මම දවල්නම් එකසිය ගානට දැම්ම:lol::lol::lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දැන් එකද??ඒකේ මට මැදින් වෙන එකක් තියෙනවා..:no::no:
    හැබැයි මම දවල්නම් එකසිය ගානට දැම්ම:lol::lol::lol:

    Sorry Sorry..
    දැන් තමයි සිද්දිය තේරුම් අරං කියලා දැක්කේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් හැප්පුන වාහනේ ඇතුලේ ජංගම ලෙස වෙනම ලොව පැරණිම ගණයේ වෙළදාමක යෙදෙන පිරිසක් ඉන්නවලු
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ************************************************************
    GuyZ..

    Quotes දාන්නේ නැතුව Thread එකේ යන Story එක Continue කරන්න HELP කරන්න..
    එක Post එකකට එක Sentence එකක් විතරක් දාන්න..

    Story එක එක පැත්තකට විතරක් නැතුව හැම පැත්තකටම Balance කරන්න..
    Sex පැත්ත හැකිතාක් දුරට අඩු කරනවානම් හොඳයි කියලා මට හිතෙනවා..
    (Sex Stories ගොඩක් Post වෙනකොට Thread එක Delete වෙන්න පුළුවන්..)

    ඔය ටිකත් පොඩ්ඩක් ඔලුවේ තියාගෙන අපේ කතාව අපි ගොතමු..

    ************************************************************
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura

    Elakiri MachoOoo soOo true..!!!