langatama ava wata pita beluwa nane kauruth wate... doOora aragena athulata gihin start keraaaa engima!!![]()
ස්ටිකර් පාර දාමු මොරාල් වන්ඩියක්
බීට් එකකුත් ගහලා නොස් හිටං හයි කරලා තියෙන්නේ...
කන්නාඩියෙං පේනවා පිටිපස්සෙං තව මේ වගේ එකෙක් ෆලෝ කරනවා...
තව ටිකක් පෑගුවා...! 160 kmph






