vetichcha para denima iruna!!!
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 25, 2011 #322 කොහෙන්ද ලේ එනවා කකුලෙන් කකුල කැපිල
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE Jul 25, 2011 #323 ඒ මදිවට පාරේ හිටපු කෙල්ලෙක් අනිත් කෙල්ලො ටිකට මාව පෙන්නලා හිනාවෙනවා..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 25, 2011 #324 කකුලෙන් ලේත් යන නිසා නිකන් කලන්තෙ වගේ වැටෙන්න යනවා
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE Jul 25, 2011 #325 කෙල්ලෝ බලන් ඉන්න නිසා බැරි බැරි ගාතේ නැගිටගත්තා..
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 25, 2011 #326 shike lea ekaii denime lOKU thadii hilakuii daniya langa!!
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE Jul 26, 2011 #327 අර කෙල්ලෝ සෙට් එකෙන් එක කෙල්ලෙක් මගේ දිහා බලාගෙන හිනාවෙන්නෙත් නෑ.. මොකුත්ම නෑ බලාගෙන ඉන්නවා..
tharadarshana Member Feb 21, 2011 153 17 0 ඇයි එන්නද අහන්නේ Jul 26, 2011 #328 ඒ කෙල්ලට දුක හිතිලා මම ගාවට ආවා. ඊට පස්සේ ...........
Scoobyrocks Junior member May 15, 2008 803 9 18 Jul 26, 2011 #329 Mata nikan pissu wage e kella mage lagata apuwama mage mulu agama nikan hiri watuna wage una. ita passe e kella ahuwaa.......
Mata nikan pissu wage e kella mage lagata apuwama mage mulu agama nikan hiri watuna wage una. ita passe e kella ahuwaa.......
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 26, 2011 #330 මම බොරුවට කලන්තේ වගේ ඒකිගේ ඇගේ එල්ලුනා..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 26, 2011 #332 මම කියනවා මම එහෙම වල් හිතකින් නරක වැඩක් කරන්න හිතාගෙන නෙමෙයි කරේ, මට කලන්තෙ වගේ නිසා පොඩ්ඩක් වැටෙන්න ගිය නිසාත් හේත්තු වුනා කියල..
මම කියනවා මම එහෙම වල් හිතකින් නරක වැඩක් කරන්න හිතාගෙන නෙමෙයි කරේ, මට කලන්තෙ වගේ නිසා පොඩ්ඩක් වැටෙන්න ගිය නිසාත් හේත්තු වුනා කියල..
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jul 26, 2011 #333 කෙල්ල ගත් කටටම ඇහුවා ආය එහෙම කරන්න බැරිද කියලා
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Jul 26, 2011 #334 aya ehema ahuwe return utthareta kane paarak denna kiyala mama dannwa.
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 26, 2011 #335 එතකොට මම පොර වෙන්න හිතාගෙන නංගි මේ අවේලාවේ ඔයා අදුරන්නේ නැති කොල්ලෙක් එක්ක ඉන්න එක ඔයාට හොද නැහැ ඔයා පරිස්සමින් ගෙදර යන්න මම කොහොමහරි අමාරුවෙන් යන්නන් ගෙදර කියල කිව්ව..
එතකොට මම පොර වෙන්න හිතාගෙන නංගි මේ අවේලාවේ ඔයා අදුරන්නේ නැති කොල්ලෙක් එක්ක ඉන්න එක ඔයාට හොද නැහැ ඔයා පරිස්සමින් ගෙදර යන්න මම කොහොමහරි අමාරුවෙන් යන්නන් ගෙදර කියල කිව්ව..
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE Jul 26, 2011 #337 එහෙම කියලා කෙල්ල යන්න ගියා..
anrdeknyke Well-known member Oct 6, 2009 8,802 467 83 Jul 26, 2011 #338 ඉතින් මාත් ගෙදර යන්න බස් එකට නැග්ගා
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 26, 2011 #339 බස් එකේ සෙනග නිසා කකුල රිදුනත් වාඩි වෙන්න ෂීට් එකක් සෙට් වුනේ නැහැ.
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Jul 26, 2011 #340 dan mata kakulath hari amarui..