+_එළකිරි_කතාව_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒ මදිවට පාරේ හිටපු කෙල්ලෙක් අනිත් කෙල්ලො ටිකට මාව පෙන්නලා හිනාවෙනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කකුලෙන් ලේත් යන නිසා නිකන් කලන්තෙ වගේ වැටෙන්න යනවා
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අර කෙල්ලෝ සෙට් එකෙන් එක කෙල්ලෙක් මගේ දිහා බලාගෙන හිනාවෙන්නෙත් නෑ.. මොකුත්ම නෑ බලාගෙන ඉන්නවා..
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    Mata nikan pissu wage e kella mage lagata apuwama mage mulu agama nikan hiri watuna wage una. ita passe e kella ahuwaa.......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කියනවා මම එහෙම වල් හිතකින් නරක වැඩක් කරන්න හිතාගෙන නෙමෙයි කරේ, මට කලන්තෙ වගේ නිසා පොඩ්ඩක් වැටෙන්න ගිය නිසාත් හේත්තු වුනා කියල..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට මම පොර වෙන්න හිතාගෙන නංගි මේ අවේලාවේ ඔයා අදුරන්නේ නැති කොල්ලෙක් එක්ක ඉන්න එක ඔයාට හොද නැහැ ඔයා පරිස්සමින් ගෙදර යන්න මම කොහොමහරි අමාරුවෙන් යන්නන් ගෙදර කියල කිව්ව..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බස් එකේ සෙනග නිසා කකුල රිදුනත් වාඩි වෙන්න ෂීට් එකක් සෙට් වුනේ නැහැ.