+_එළකිරි_කතාව_+

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පොලිස් මාමා උඹටත් උම්මා එකක් දුන්නා...උඹ "ඊඊඊඊඊඊඊඊඊඊයා" කියලා කිව්වා
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට මල පැනල අත දිගඇරල මාමාට දුන්න ෂොට් එකක්..රිදෙන්නම
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඊටපස්සෙ පොලිස් මාමා බැටන් පොල්ලෙන් කුමාරයාගෙ පස්ස පැත්තට තඩි බෑවාලු
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ආච්චිටත් ඕනෙ නැති මඟුලක් නෑ.. අනේ යන්න ආච්චි යන්න කියලා මම කියනකොටම..​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එතකොටම කෙල්ලෙක් ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන කිව්වා..
    "ආයෙත් මගේ ආච්චිට සද්ද දාලා තිබ්බොත් ගලවනවා කලිසම ඔළුවෙන්... ගෙම්බා" කියලා..
    ​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොටම කෙල්ලෙක් ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන කිව්වා..
    "ආයෙත් මගේ ආච්චිට සද්ද දාලා තිබ්බොත් ගලවනවා කලිසම ඔළුවෙන්... ගෙම්බා" කියලා..
    ​


    අම්ම ගහයි බැට් එකෙන්..මේ අපේ සෙට් එකේ පිස්සු කෙළින චමිල කෙල්ලනෙ..:shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම ගන්න කියල හිතුවට මම ඒකිව ඉස්සුවම මට දුක හිතිල මම බැනල එලවගත්ත