අනේ ලොක්කා මම.. මම .. ම. ... මම .... ම ...
හා හා කොල්ලො බය වෙන්ඩ එපා...
බලපං බං මගෙ කාර් එකත් මේ හු*** තෙල් ගහලා මග...
මොක උනත් අපි ආන්ඩුවේ පොරවල් නේ... උඹ ඔහොම කෑ ගහ ගහ යනකොට අපිට හරි නෑ...
නැගපං වෑන් එකට.. මම ලිෆ්ට් එකක් දෙන්නං රිපෝට් කරන තැනට... මමත් මේ යන්නෙ එතෙන්ට..!