+_එළකිරි_කතාව_+

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    Road_Washer_Road_Washing_Truck_Road_Washing.jpg



    ගෙන්නුවා ඉතින් මේකක් මම කෝල් දීලා..
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අඩ් ඩඩ් ඩා.................... හතර වටෙන්ම මට සුබ පැතුම් කරපු වැඬේට. . . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඉතිං ඕක ඉවර වෙලා බයික් එකේ ගෙදර යද්දි බයික් එක හිටියලු එක පාරම...
    ගැරේජ් එකට අරං ගියාම උ කියාපි පෙට්රෝල් වලට වතුර කලවං කියලා..! හුටා !
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ඔන්න ඉතිං ඒ පාර අර ඛනිජ තෙල් ඇමති සුසිල් කියන එකාව මතක් වෙනවලු. . . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඉතිං උත් එක්ක උගෙ පරම්මපරාවම සිහි කරලා ජාතිය අමතනවාලු පාර මැද...
    කෑ ගහලා.... :angry::angry::angry::angry:
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ඒ අස්සේ පාරේ යන එකෙක් කියනවා, ගිහිල්ලා පැමිණිලි කරන්නලූ. . . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ අස්සේ පාරේ යන එකෙක් කියනවා, ගිහිල්ලා පැමිණිලි කරන්නලූ. . . . .

    බැන බැන පාරෙ යද්දි කිරිබත්ගොඩ හන්දියෙදි සුදු වෑන් එකක් ඇවිත් මගෙ ඉස්සරහිං නතර කලා ...
    8.gif
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    හුටා . . . . . . අපේ වර්තමාන දුටුගැමුණුගේ ඒරියා එක කියලා මීටර් උනේ ඒ වෙලාවෙ. . . . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං ඉතිං මොනවා කරන්නද.. කුම්බලා කටු කෑවා නං විදවපං බළලෝ කියලා මම නතර වෙලා බලං හිටියා...
    වෑන් එකෙන් ආපු තුන් හතර දෙනෙක් මගෙ ලගට ආවා..,!
    අතේ මොන මොනවද තිබුනා මතකයි...!
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :)

    මෙන්න බොලෙ ලොක්කාත් ඇතුලෙ ඉදන් බැහැපි බිමට මාත් එක්ක ගේම ඉල්ලගෙන..ඒ පාර මම..

    mervin_silva.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ ලොක්කා මම.. මම .. ම. ... මම .... ම ...

    හා හා කොල්ලො බය වෙන්ඩ එපා...
    බලපං බං මගෙ කාර් එකත් මේ හු*** තෙල් ගහලා මග...
    මොක උනත් අපි ආන්ඩුවේ පොරවල් නේ... උඹ ඔහොම කෑ ගහ ගහ යනකොට අපිට හරි නෑ...
    නැගපං වෑන් එකට.. මම ලිෆ්ට් එකක් දෙන්නං රිපෝ‍ට් කරන තැනට... මමත් මේ යන්නෙ එතෙන්ට..!
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :)

    මෙන්න බොලන් මර්වියා මට ඇල්ලුවේ නැතෑ හොද වොඩ්කා වීදුරුවක්....නිලියන්ටත් එක්කම

    chesters_AT08207.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊට පස්සෙ රිපෝර්ට් එක දාලා මම ගෙදර ඇවිත් කොම්පියුටරේ ඔන් කරන්න යද්දි..
    මෙන්න මේ රෙද්ද ඔන් වෙන්නෙ නෑ.... බීප් බීප් සද්දයක් එනවා ඇතුලෙං..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුමාර එක්කම වගේ මොසීත් ආවා...
    සුදු පූසත් ආවා... රොශානයයි අලි පැටියයි ඕකොම ආවා...
    දැං මුං එළකිරියේ ඒවා මතක් කර කර මරාගන්නවා...
    මම ශේප් එකේ මාරු උනා වයිට් බෝතල් 5ක් විතර ගේන්න.. ( ඇති වෙයි නේ )
    අරුං කොකා කෝලා ද ස්ප්රයිට් ද දන්නෙ නෑ සැන්ඩි කරන්නේ ??