හැමදාම පාර දිගේ යනවා විතරයිනේ කිය කිය කල්පනා කර කර යද්දි කලු පාට බෑග් එකක් වැටිලා තියෙනවා දුටුවා...
දැං බෝම්බ බිය නැති නිසා ලගට ගිහිං ඇරලා බැලින්නං සල්ලි මිටි ගොඩායි....
හෙමීට ගෙදර ගෙනිහිං ගැනලා බැලුවා.... ලක්ස 50ක්...
මේවට දැං මොකද කරන්නේ ???
Machan mama ubata mehema kiana eka harii na eth hitiya hitiya dan navaththaii dan navaththaii kiala adoOo paragraph pitin kathava danna epa !!! ubata Gihanuth kiwwa ubata therenne nedda ban eka parak deparak kiwwama ??


හුටා... එහෙම එකක් කිව්වද උත් ??![]()
මම දැක්කෙ නෑ බං.![]()
Anyhow lets continue da story shall we...