+_එළකිරි_කතාව_+

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදාම පාර දිගේ යනවා විතරයිනේ කිය කිය කල්පනා කර කර යද්දි කලු පාට බෑග් එකක් වැටිලා තියෙනවා දුටුවා...
    දැං බෝම්බ බිය නැති නිසා ලගට ගිහිං ඇරලා බැලින්නං සල්ලි මිටි ගොඩායි....
    හෙමීට ගෙදර ගෙනිහිං ගැනලා බැලුවා.... ලක්ස 50ක්...
    මේවට දැං මොකද කරන්නේ ???
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    හැමදාම පාර දිගේ යනවා විතරයිනේ කිය කිය කල්පනා කර කර යද්දි කලු පාට බෑග් එකක් වැටිලා තියෙනවා දුටුවා...
    දැං බෝම්බ බිය නැති නිසා ලගට ගිහිං ඇරලා බැලින්නං සල්ලි මිටි ගොඩායි....
    හෙමීට ගෙදර ගෙනිහිං ගැනලා බැලුවා.... ලක්ස 50ක්...
    මේවට දැං මොකද කරන්නේ ???

    Machan mama ubata mehema kiana eka harii na eth hitiya hitiya dan navaththaii dan navaththaii kiala adoOo paragraph pitin kathava danna epa !!! ubata Gihanuth kiwwa ubata therenne nedda ban eka parak deparak kiwwama ??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Machan mama ubata mehema kiana eka harii na eth hitiya hitiya dan navaththaii dan navaththaii kiala adoOo paragraph pitin kathava danna epa !!! ubata Gihanuth kiwwa ubata therenne nedda ban eka parak deparak kiwwama ??

    8.gif
    හුටා... එහෙම එකක් කිව්වද උත් ??
    මම දැක්කෙ නෑ බං.:no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආවා අදහසක් මේවා කොටස් වෙලද පොලේ හොද සමාගමක ආයෝජනය කරලා ලාභයක් ලබලා අයිතිකාරයාගේ සල්ලි මිනිහටම දෙනවා මිනිහව හොයලා.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මාසේ අන්තිමට සල්ලි එනනිසා Finance කරලා Mercedes SLS එකක් ගත්තා..
    2011_mercedes_benz_sls_amg_side_main_a.jpg