+_එළකිරි_කතාව_+

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොසිල්ල දැක්ක ගමන් දුවල ගිහිල්ල පදුරට මුවා වෙලා වැඩේ පටන් ගත්තලු..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කැඩුණු දත් කෑලි තුනක් එකතු කරගන්නකොට ඉතුරු එක ලේනෙක් අරං දිව්වලු..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහෙ හිටු ලේනා කිය කිය දුවනකොට බෑන්කි මූන් ඇවිත් අරූව නතර කලා ලු..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න ලේනා දුවනවලු.. ඊට පස්සෙන් බැංකි මූන් දුවනවලු.. ඔක්කොටම පස්සෙන් මමත් දුවනවලු..