+_කරුණාකර_නිශ්ශබ්ද_වන්න_+

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ පණිවිඩයක් දෙන්නෙ වීඩියෝ එකෙන්. ලස්සනට කරල තියනව ඒ වීඩියෝ එක. හැබැයි ඉතින් අපි ඒකෙන් දෙන පණිවිඩය ගැන හිතන්නෙ නැත්තම් ඒ වීඩියෝ එක කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ. ස්තූතියි මේ වගේ දෙයක් බලන්න දැම්මට.